Hard disk error help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මාගෙ ගාව Seagate 1TB 2.5 SATA hard එකක් තියනවා (laptop). මෙකේ Windows බාගෙට Install වෙද්දී disk Error එකක් එනවා. CCTV එකට ගැහුවාහම පැයක් වගේ record වෙලා disk error එනවා. මෙක ගොඩ දාගන්න ක්‍රමයක් තියෙයි ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Bad Sectors තියෙනව ද කියල චෙක් කරල බැලුව ද?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    crystal disk info portable,,, mehema app eka tiyenwa. eken balapan status eka. caution hari bad hari nam itin wena ekak danna wenwa. pending sector kiyala awath wedak ne.