Hard Disk Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා මගේ SSD එකේ OS එක තියෙන්නේ

    HDD දෙකක තමා ෆයිල්ස් තියෙන්නේ.

    එක HDD එක්ක GB 8 Download කරලා දැම්ම , ඊට පස්සේ ඉදාලා PC එක On වෙන්නේ නෑ අර ෆයිල් දාපු HDD එකේ Sata Cable එක ගලවලා දැම්මා ම වැඩ කරනවා Pc එක හොදට.

    ඒ HDD එක ගොඩක් කල් Use කරලා නෑ , Bad Sector වත් නෑ 100% Health එකත් මොකක් වෙන්න පුළුවන් ද අවුල එහෙම වෙන්න ?