මචන්ලා මට උදව් කරපල්ලා, ඊයේ මගේ හාඩ් ඩිස් එකේ එක පර්ටිශන් එකක් වැඩ නොකර ගිය, මගේ වැදගත්ම ඩෙටා වගයක් තියෙනවා එකේ, මගේ පාර්ටිශන් එක කලින් තුබුනෙ NTFS එත් දැන් RAW කියලා පෙන්නනවා ස්කෑන් ඩිස් දැම්මත් හරි යන්නෙ නැහැ, මම මොකද කරන්න ඕනා, ෆොර්මැට් කලොත් මම ආනාත වෙනවා මචන්ලා, හෙල්ප් එකක් දුන්නොත් ලොකු උදව්වක්
