මචං ඉන්ටර්නල් සාට හාර්ඩ් ඩිස්ක් වලිං මේ බ්රූන්ඩ් දෙකෙං මොකද්ද හොද?
දැං ගන්න යන්නෙ හදිසියි
WD
or
Seagate
whats best?
දැං ගන්න යන්නෙ හදිසියි
WD
or
Seagate
whats best?
paadu na man hithanneWD OR SEGATE 1 YEAR WARRENTY EKKA 6000/=KATA PADU NA NEDA?
1TB

WD OR SEGATE 1 YEAR WARRENTY EKKA 6000/=KATA PADU NA NEDA?
1TB

පාඩුයි මචං
මං 1TB එක ගත්තෙ 4.1K
උඹ කොහෙන්ද ගන්නෙ ?
පාඩුයි මචං
මං 1TB එක ගත්තෙ 4.1K
උඹ කොහෙන්ද ගන්නෙ ?
kohenda bn e ganata 1TB hard disk ganna thiyenne ?

එකේ තියෙන්නේ 8.1 ක් කියලනේ බන්
