මචන්ලා මගේ ඔෆිස් එකේ Computer එකේ හාර්ඩ් එකක පොඩි කෙස් එකක් බන්, මට මේකේ තියෙන ඩේටා ටික මාර වැදගත්, අළුත් ප්‍රොජෙක් එකක් ඩෙන්ඩ්‍රර් ඩොකියුමන්ට් වගයක් තියෙනවා . . . තැන් ගානකට අරගෙන ගියා ඩේටා ටික රිකවර කරගන්න හරි ගියේ නැහැ මචන්ලා . . . එත් එක තැනක පොරක් කිව්වා, මේ ජාතියම හාර්ඩ් ඩිස්ක් එකක් හොයාගෙන එන්න කියලා, ඩිස්ක් එක මාරු කරලා ට්‍රයි එකක් දෙන්නම් කියලා . .
උබලා කාගේ ලග ලඟ හරි තියෙනවද මේ ජාතිය හර්ඩ් ඩිස්ක් එකක් විකුණන්න, බැඩ් සෙක්ටර්ස් තියෙන එකක් උනත් කමක් නැහැ. දන්න කෙනෙක්ගේ ලඟ හරි තියෙනවනම් ලොකු උදව්වක් . . .
Seagate 160 GB Hard Disk
මෙන්න මේ ජාතියේ එක්ක් තමයි බන් ඕනේ . . .