Hard Talk පැහැදිලි කිරීමක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    HARD TALK වලට සුදුසුයි කියලා හිතෙන මෙම්බර්ස්ලගෙ ප්‍රොෆයිල් ලින්ක් කැමති කෙනෙකුට මෙතන දාන්න කියමු. එතකොට තවත් වැඩෙ පහසු වෙයි.

    එලකිරියෙ ගොඩක් හොද අය ඉන්න නිසා මෙක නැගලම යයි.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Walathara walathara walatharawa karapaan.

    වලතර මහතා ඔබ එලකිරි එකේ ඉතා ජනප්‍රිය සාමාජිකයෙක්.

    ඔව්. උඹෙ අම්මත් කිව්ව.

    එළකිරි එන්න හේතුව මොකක්ද?

    මම දෙයියොනෙ. මගෙ වහල්ලුන්ට පිහිට වෙන්න ආවෙ

    නිවාඩු පාඩු වෙලාවට මොකද කරන්නෙ....

    උඹේ අම්ම මෙහෙ එනව පාළු මකන්න

    ඇතමුන් කියනවා වලතර හීන් නූලෙන් බෙල්ල කපන, member ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද?

    නෑ මම මන්නියෙන් තමා සොන්නයො බෙල්ල කපන්නෙ.
    :lol:

    :lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    HARD TALK වලට සුදුසුයි කියලා හිතෙන මෙම්බර්ස්ලගෙ ප්‍රොෆයිල් ලින්ක් කැමති කෙනෙකුට මෙතන දාන්න කියමු. එතකොට තවත් වැඩෙ පහසු වෙයි.

    එලකිරියෙ ගොඩක් හොද අය ඉන්න නිසා මෙක නැගලම යයි.

    A good idea.... එතකොට කාව තෝරගන්න ඕනද කියන එක ලේසි වෙයි.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ වැඩක් :yes:

    රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්. :P එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: EvilEye

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හොඳ වැඩක් :yes:

    රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්. :P එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.

    :lol::lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒකාකාරී බව නැති වෙන්නත් එක්ක හොදයි . අන් අයගේ තොරතුරු දැනගැනීමේ නොමද ආශාව නිසා මේක ඉක්මනට ජනප්‍රිය වෙයි
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හොඳ වැඩක් :yes:

    රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්. :P එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.

    maru idea eka
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Walathara walathara walatharawa karapaan.

    වලතර මහතා ඔබ එලකිරි එකේ ඉතා ජනප්‍රිය සාමාජිකයෙක්.

    ඔව්. උඹෙ අම්මත් කිව්ව.

    එළකිරි එන්න හේතුව මොකක්ද?

    මම දෙයියොනෙ. මගෙ වහල්ලුන්ට පිහිට වෙන්න ආවෙ

    නිවාඩු පාඩු වෙලාවට මොකද කරන්නෙ....

    උඹේ අම්ම මෙහෙ එනව පාළු මකන්න

    ඇතමුන් කියනවා වලතර හීන් නූලෙන් බෙල්ල කපන, member ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද?

    නෑ මම මන්නියෙන් තමා සොන්නයො බෙල්ල කපන්නෙ.
    :lol:
    :lol::lol:
    හොඳ වැඩක් :yes:
    :lol::lol::lol:
    රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්. :P එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.

    :rolleyes: :yes: :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hard_talk.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳ වැඩක් :yes:

    රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්. :P එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.
    මෙ හාර්ඩ් ටෝල්ක් කීයද කියලා අලුතින් දාන හැමවෙලේම දමන්න කියා පාත්ෆයින්ඩර්ට යෝජනා කරමි