Walathara walathara walatharawa karapaan.
වලතර මහතා ඔබ එලකිරි එකේ ඉතා ජනප්‍රිය සාමාජිකයෙක්.
ඔව්. උඹෙ අම්මත් කිව්ව.
එළකිරි එන්න හේතුව මොකක්ද?
මම දෙයියොනෙ. මගෙ වහල්ලුන්ට පිහිට වෙන්න ආවෙ
නිවාඩු පාඩු වෙලාවට මොකද කරන්නෙ....
උඹේ අම්ම මෙහෙ එනව පාළු මකන්න
ඇතමුන් කියනවා වලතර හීන් නූලෙන් බෙල්ල කපන, member ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද?
නෑ මම මන්නියෙන් තමා සොන්නයො බෙල්ල කපන්නෙ.![]()

HARD TALK වලට සුදුසුයි කියලා හිතෙන මෙම්බර්ස්ලගෙ ප්‍රොෆයිල් ලින්ක් කැමති කෙනෙකුට මෙතන දාන්න කියමු. එතකොට තවත් වැඩෙ පහසු වෙයි.
එලකිරියෙ ගොඩක් හොද අය ඉන්න නිසා මෙක නැගලම යයි.
හොඳ වැඩක්![]()
රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්.එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.

නිකන් ගොන් කතාවක් වගේ නං ගණන් ගණන් ගන්න එපා
හෙම්බිරිස්සාව හැදිලා මොලේ පෙඟීල තියෙන්නෙ 
හොඳ වැඩක්![]()
රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්.එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.
Walathara walathara walatharawa karapaan.
වලතර මහතා ඔබ එලකිරි එකේ ඉතා ජනප්‍රිය සාමාජිකයෙක්.
ඔව්. උඹෙ අම්මත් කිව්ව.
එළකිරි එන්න හේතුව මොකක්ද?
මම දෙයියොනෙ. මගෙ වහල්ලුන්ට පිහිට වෙන්න ආවෙ
නිවාඩු පාඩු වෙලාවට මොකද කරන්නෙ....
උඹේ අම්ම මෙහෙ එනව පාළු මකන්න
ඇතමුන් කියනවා වලතර හීන් නූලෙන් බෙල්ල කපන, member ල කල්ලි හදාගත්ත සූත්තර කාරයෙක් කියලා... ඒ කතාව ඇත්තද?
නෑ මම මන්නියෙන් තමා සොන්නයො බෙල්ල කපන්නෙ.![]()

හොඳ වැඩක්![]()
රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්.එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.

මෙ හාර්ඩ් ටෝල්ක් කීයද කියලා අලුතින් දාන හැමවෙලේම දමන්න කියා පාත්ෆයින්ඩර්ට යෝජනා කරමිහොඳ වැඩක්![]()
රුපවාහිනි වැඩසටහන් වල වගේ Title එකට season එකයි episode එකයි දැම්මොත් කොහොමද (Hard Talk S01E02 වගේ) එතකොට පිළිවෙලට බලන්න පුළුවන්.එක සීසන් එකක් දිගටම කරලා මාස කීපෙක විරාමයක් අරන් අලුත් විදිහකට ඊළඟ සීසන් එක පටන්ගන්න පුළුවන්.
Notedමෙ හාර්ඩ් ටෝල්ක් කීයද කියලා අලුතින් දාන හැමවෙලේම දමන්න කියා පාත්ෆයින්ඩර්ට යෝජනා කරමි