Hard Talk with ashmi

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තරහා යනවා ඈ

    ඔව් මම කැමතියි ඒකට උත්තරයක් දෙන්න. ඔයා අහපු එකෙන් ඔයාගේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන්.

    ඇයි වැල ශෙයාර් උනා කියලා ඔයා ගෙදර බත් කන්නේ නැද්ද? මගෙ තරහා අවුස්ස ගන්න එපා ඈහ්. :growl::frown:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,563
    4,129
    113
    :rofl: සිරා සිරා. මටත් එවල තිබ්බා ලින්ක් එක ඉල්ලලා pm එකක්. කව්ද කියල බලද්දී පොස්ට් 50ක් වගේ දාපු , 2007 හදපු account එකක්. link ඉල්ලන්නම හදපු account එකක්ද කොහෙද :baffled:

    e wage aluth ewata mama yewwe neha ban.mata baya hithuna policiyenda kiyanna behane ban
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳ නැන්දා කෙනෙක්...
    ලියලා තියෙන ඒවා ඔක්කොම හැමදාම ලියන ඒවාම තමා...
    අලුත් දෙයක් ලියලා නෑ :)

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මම කැමතියි ඒකට උත්තරයක් දෙන්න. ඔයා අහපු එකෙන් ඔයාගේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන්.

    ඇයි වැල ශෙයාර් උනා කියලා ඔයා ගෙදර බත් කන්නේ නැද්ද? මගෙ තරහා අවුස්ස ගන්න එපා ඈහ්. :growl::frown:

    :lol::lol::lol:
    බත් කන එක වෙනුවට වැලටම ගැලපෙන එකක් දැම්මත් හොදායි :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඔව් මම කැමතියි ඒකට උත්තරයක් දෙන්න. ඔයා අහපු එකෙන් ඔයාගේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන්.

    ඇයි වැල ශෙයාර් උනා කියලා ඔයා ගෙදර බත් කන්නේ නැද්ද? මගෙ තරහා අවුස්ස ගන්න එපා ඈහ්. :growl::frown:
    :rofl::rofl::rofl::rofl:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    :rofl: සිරා සිරා. මටත් එවල තිබ්බා ලින්ක් එක ඉල්ලලා pm එකක්. කව්ද කියල බලද්දී පොස්ට් 50ක් වගේ දාපු , 2007 හදපු account එකක්. link ඉල්ලන්නම හදපු account එකක්ද කොහෙද :baffled:

    ඔය මොනවද? එදාම අකවුන්ට් එක හදල මචං සනාගේ ලින්ක් එක තියෙනව නම් එවපං කියල ආපු පීඑම් කොච්චරද... ඌ අකවුන්ට් එක හදල තියෙන්නම ලින්ක් ඉල්ලන්න... මම ලින්ක් සමහන් පැකට් එකක ඉමේජ් එකක් පීඑම් කලා... :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ආසම කෑල්ල

    අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද?

    දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ.... :lol:

    පව් බං උඹලා අපි .... :P

    :shocked:අසහන 52 ගැන තමා ඔය කියන්න ඇත්තේ :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඔය මොනවද? එදාම අකවුන්ට් එක හදල මචං සනාගේ ලින්ක් එක තියෙනව නම් එවපං කියල ආපු පීඑම් කොච්චරද... ඌ අකවුන්ට් එක හදල තියෙන්නම ලින්ක් ඉල්ලන්න... මම ලින්ක් සමහන් පැකට් එකක ඉමේජ් එකක් පීඑම් කලා... :lol:
    පව් ඔයි..:lol:
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    කිරියෙ මම දැකපු හොඳම කාන්තා නියෝජනයක්. Good luck
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කාලෙකින් කුණුහරුප ටිකක් කියන්න බැරි උනා බං.. ආස්මි අක්කගෙ නූලෙ කියන්න බෑ.. පවුනේ.. පයින්ඩරයගෙ අනිත් නුලට යනෝ..