ඒ කියන්නේ සයෝ මට නංගි වෙන්නේ....??????
(අද ඉඳන් ටිකක් ෂේප් එකේ කතා කරන්න ඕන....)




ඒ කියන්නේ සයෝ මට නංගි වෙන්නේ....??????
(අද ඉඳන් ටිකක් ෂේප් එකේ කතා කරන්න ඕන....)




කලාතුරකින්මේකේ තව අක්කල ඉන්නව බන් ගුටි කන්නයි වෙන්නෙ උඹට

kalathurakin hari dakinna puluwan nam loku deyak. kokatath durin indan dakapan badagini wadi welawaka hitioth umbath kala danna bari nah![]()

there was this guy in our office. was married to a woman and had kids. then mid life he gave up everything and now living with a guy. retired early so he could enjoy some family time. so you still got time
enough of you and me lets get back to ashmi.

my most favorite fat woman ...... after chandra kaluarachchi![]()



my most favorite fat woman ...... after chandra kaluarachchi![]()




ඩයල් එකේ ස්ත්රී ලිංග පදේ දාපන්![]()







හුටා... ඔව් නේ....
එල ඩයලියක් කිව්වොත් හරි වගේ නේහ්....?![]()


අන්න බොට තේරුනා. නැත්නම් උඹට තැරිලා මැරෙන්න වෙන්නේ තව ටිකකින් මේකට ආව ගමන්. පොලිස් ඇන්ටිගෙන්.![]()

අඩෝ මම මෙතනත් දෙපැත්ත කොටවන්න යනව වගේ නේද.?එක ගැනියෙක්ව විතරක් වර්ණනා කරලා...
ගෑණියෙක් කෙටවීම කෙසේ වෙතත් ආස්මි නම් උඹට කොටයි.... 
පොලිසිය හොදයි.... මේ නිකං වැලිකඩ හිරගෙදර ඉන්න තඩි ෆීමේල් වෝර්ඩන් කෙනෙක් වගේනේ...![]()

සිරාවට සයිස් එකයි වොයිස් එකයි දෙකම එකට එකතු උනාම අම්බෝහ්.