ඒ ඩයලොග්ස් උබට හොදට පුරුදුයි වගේ නේ?![]()


ආස්මී නංගි කොහෙද වැඩ කරන්නේ....? මං දැක්කා ලයිසන් එක ගන්න උදව් කල කතාවක්.. මටත් උදව්වක් ඉල්ලන්න තියේ..!!

ආස්මී නංගි කොහෙද වැඩ කරන්නේ....? මං දැක්කා ලයිසන් එක ගන්න උදව් කල කතාවක්.. මටත් උදව්වක් ඉල්ලන්න තියේ..!!


-repමෝටර් රථ ප්රථවාහන දෙපාර්තමේන්තුවෙ බම්බලපිටිය ශාඛාවේ..

හායි ආයිස්මි
අලුත් පරම්පරාවෙද අපිත්....අවුලක් නෑ අස්මි අක්කෙ එල එල...තද තද...


good one

නෑ අයියේ..ඒ මල්ලිට written exam paper එකට මම දන්න විදිහට උත්තර කියලා දුන්න..මම ජොබ් එකක් කරන්නෑ![]()
ප්‍රයිඩ් රයිස් එකක් කමුද?![]()
ආඩමිබර රයිස් ??? Kawama adambaren inna puluwanda?matath oneOyagen dananna deyak thiyanawa.. light vehicle license eka thiyanawa nam.. motorcycle licance eka ganna ayeth ara exam eka karnna oneda.? Masa 3k inna oneda.? Kelima gihilla trial pennala ganna barida..?

Wats app eke mama oyage photo ekakuth dakka ekata voice eka add unama itin oya uda kiyapu job eka karana kenek wage tamai.
