Hard Talk with blue_in_rio

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ඔන්න බම්ප් කරා ඈ.. නැත්නන් කියයි උබ කියල ඒව මම ගනන් ගන්නෙ නෑ කියල...
     
    blue_in_rio

    Well-known member

  • උබ එහෙනං හොයන්නේ අහිංසක රවුම් මූණක් තියෙන සුදු කෙල්ලෙක්ද :nerd::nerd:

    දැන් ඕක නවත්තපන්කෝ බන්.උබ ටික ටික පොයින්ට් එකටම එනවා.පට්ට ගේමක් දීලා හොඳකරගෙන යන තුවාල, ආයෙත් පාරවගත්තොත් හරි අමාරුයි මචන් :sorry::sorry:
     
    blue_in_rio

    Well-known member
  • අඩෝ එල එල blue_in_rio . ජය වේවා මචෝ -VK

    තෑන්ක්ස් බන්, උබත් මට එළකිරියෙන් හම්බුන නියම හිත හොඳ යාලුවෙක්.දැන් පොඩ්ඩට කොහොමද මචන් ? තාම මාස ගානයි නේද ? ගෙදර කට්ටිය සනීපෙන් ඉන්නවනේ ? උබේ බිස්නස් එහෙම ශේප් එකේ යනවනේ ? :):)
     
    තෑන්ක්ස් බන්, උබත් මට එළකිරියෙන් හම්බුන නියම හිත හොඳ යාලුවෙක්.දැන් පොඩ්ඩට කොහොමද මචන් ? තාම මාස ගානයි නේද ? ගෙදර කට්ටිය සනීපෙන් ඉන්නවනේ ? උබේ බිස්නස් එහෙම ශේප් එකේ යනවනේ ? :):)

    සියල්ල සතුටින් සාමයෙන් යනවා බන් :) තාත්තගේ ඔපරේෂන් 1 හරි. මැයි වල. ඔක්කොම හොදින්. රත්නපුර අවොත් ඇවිත් යන්න වරෙන්. ජය - VK
     
    blue_in_rio

    Well-known member
  • සියල්ල සතුටින් සාමයෙන් යනවා බන් :) තාත්තගේ ඔපරේෂන් 1 හරි. මැයි වල. ඔක්කොම හොදින්. රත්නපුර අවොත් ඇවිත් යන්න වරෙන්. ජය - VK

    එල එල බන්, අනිවා.
    11.gif
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් ඕක නවත්තපන්කෝ බන්.උබ ටික ටික පොයින්ට් එකටම එනවා.පට්ට ගේමක් දීලා හොඳකරගෙන යන තුවාල, ආයෙත් පාරවගත්තොත් හරි අමාරුයි මචන් :sorry::sorry:

    සොරි බන්
    මන් හිතුවේ නැ :sorry::sorry:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    තෑන්ක්ස් බන්, උබත් මට එළකිරියෙන් හම්බුන නියම හිත හොඳ යාලුවෙක්.දැන් පොඩ්ඩට කොහොමද මචන් ? තාම මාස ගානයි නේද ? ගෙදර කට්ටිය සනීපෙන් ඉන්නවනේ ? උබේ බිස්නස් එහෙම ශේප් එකේ යනවනේ ? :):)

    සියල්ල සතුටින් සාමයෙන් යනවා බන් :) තාත්තගේ ඔපරේෂන් 1 හරි. මැයි වල. ඔක්කොම හොදින්. රත්නපුර අවොත් ඇවිත් යන්න වරෙන්. ජය - VK

    ela ela
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඕක නවත්තපන්කෝ බන්.උබ ටික ටික පොයින්ට් එකටම එනවා.පට්ට ගේමක් දීලා හොඳකරගෙන යන තුවාල, ආයෙත් පාරවගත්තොත් හරි අමාරුයි මචන් :sorry::sorry:

    :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අහබෙන් වගේ ඇවිත් දැක්කේ මේක ඇත්තම කිව්වොත් බ්ලු කියන්නේ හොද යාලුවෙක්
    හොද සහෝදරයෙක් :)
     
    • Like
    Reactions: lkzombie

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    [FONT=&quot]එළකිරිය තියෙනකම්[/FONT], [FONT=&quot]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT=&quot]මට නෙට් යන්න අතේ[/FONT] [FONT=&quot]සල්ලි තියෙනකම්[/FONT], [FONT=&quot]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.

    :rofl::rofl:
    [/FONT]
     
    blue_in_rio

    Well-known member
  • [FONT=&quot]එළකිරිය තියෙනකම්[/FONT], [FONT=&quot]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT=&quot]මට නෙට් යන්න අතේ[/FONT] [FONT=&quot]සල්ලි තියෙනකම්[/FONT], [FONT=&quot]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.

    :rofl::rofl:
    [/FONT]

    :growl::growl::(:(