ලස්සන කියන දේ සාපේක්ශයි මචන්.එයා මීට වඩා ලස්සනයි මට.
මටත් එයාව ලස්සනයි... හා ද...blue_in_rio:21395280 said:උඹ මේ වගේ ලස්සන කෙල්ලෙකුටද ටෝල්ක් කරේ
ලස්සන කියන දේ සාපේක්ශයි මචන්.එයා මීට වඩා ලස්සනයි මට.

මටත් ලස්සනයි බන් එයව
අමුතු ගැම්මක් තියෙන්නේ
මටත් එයාව ලස්සනයි... හා ද...![]()


bump kare na blu ayye![]()


මනුස්සකමට ලක්සනයි කිව්වම ඔරවල කෘෘර විදිහට බලන්න එපා සහෝ...
ආයිත් මේක බම්ප් කරන්නෙම නැහැ![]()


එහෙම කෲර විදියට බැලුවේ නෑ සහෝ.අනික අපි අපිනේ, ඔන්න ඔහේ දිගටම බම්ප් කරගෙන යන්න......![]()
මෙයාව දැක්ක කල් !! පහුගිය ටිකේ ත්රෙඩ් එකක කමෙන්ට් එකක්වත් දාලා තියෙනවා දැක්කෙ නෑ.![]()

ow ayye wada nisa dan echchara EK ewenne na![]()

මටත් එයාව ලස්සනයි... හා ද...![]()
සෝයි අනේ


ow ayye wada nisa dan echchara EK ewenne na![]()