එළකිරියේ හම්බුන ගොඩාක් අවන්ක, හරිම නිවිච්ච රියල් මනුස්සයෙක්. එළකිරි සම්මාන උළලේ වැඩ කරද්දි හරිම පහසු උනා වැඩ කරන්න. කිසිම රණ්ඩුවක්, හිත් අමනාපයක්න්වෙන්නේ නැතුව ඔක්කෝම කරගන්න පුලුවන් උනා.
ගොඩාක් වටිනවා සහ ගොඩාක් පින් මාවත් ඔයාගේ වැඩේට සහභාගී කරගත් එකට.
උඹට ජය.
හම්මේ කිලර් පුටේ
ඒ වචන ටික ගොඩක් වටිනවා මචං 
එහෙම මටත් ලේසි උනේ උබලත් හරිම හිත හොද චරිත නිසා
ඒ වගේම ඒ වැඩේට දුන්න සප් එක අමතක නෑ උබල නැත්තන් කරන්න වෙන්නෙත් නෑ 
ජයවේවා!! මචෝ


කටුස්සට කිරියේ කෙල්ලෙක්ව සෙට් කරලා දුන්නා බම්ප් කර කර ඉන්න... 

මට කෙල්ලක් සෙට් කරා.. 
මූසිලයෙක් වෙන්න එපා....
පව් වැඩ කරන්න එපා මාමේ වචනේ දුන්න නං එයාව බාරගන්න, දැන් අන්න ඇඹුල් ජාති කන්න ආසයිලු එයාට, මට නං බෑ අනුන්ගේ පව් වලට කරගහන්න 
