සුදු පුතේ ඔෆිසියෙන් ගියේ නැද්ද තාම![]()
මට නැහැනේ ඔයිලට වගේ කන්තෝරු.ඇළට ආවා වස්සව නාවන්න. ඌ නාගන්නම් කියපු නිසා පෝන් එකත් අරන් කුබුක් ගහකට හේත්තුව දාල ආතල් එකේ ඉන්නවා.
සුදු පුතේ ඔෆිසියෙන් ගියේ නැද්ද තාම![]()
මට නැහැනේ ඔයිලට වගේ කන්තෝරු.ඇළට ආවා වස්සව නාවන්න. ඌ නාගන්නම් කියපු නිසා පෝන් එකත් අරන් කුබුක් ගහකට හේත්තුව දාල ආතල් එකේ ඉන්නවා.

උබත් නාගනින්කෝ වස්සත් එක්කම හපුට්ට වගේ ඉන්නේ නැතුව 

වැදගත් ත්‍රෙඩ් එකක්නම් ඉතින් Executerම තමා.
නියම ත්‍රෙඩ් ටිකක් තියෙන්නේ සුබ පතනවා!![]()





පහුගිය ටිකේ එකට හිටිය නිසා අත්දැකීමෙන්ම ඒක දැක්ක. ඉස්සරහටත් අපිත් එක්ක දිගටම එළකිරියේ ඉන්න Executer පුතාට ශක්තිය දහිරිය ලැබේවා, ජයෙන් ජයම වේවා
Executer වැඩක් බොහෝම පිළිවෙලට කරන පුද්ගලයෙක්. ඒ වගේම හොද මිත්‍රශිලී චරිතයක් විදිහට මම දකිනවා. කරන වැඩ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
ඒ වගේම හාඩ් ටෝක් එකක් දැක්කෙත් ගොඩ දවසකින්. දාපු හාඩ් ටෝක් මට මග හැරුනද දන්නෙ නැ. මොකද මම ගොඩක් වෙලාවට ලොග් වෙලා ඔටෝමොබයිල් කැටගරි එක බලලා යන නිසා![]()
ජයවේවා 