Hard Talk with Executer

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
[FONT=&quot]ඉදිරියේදී කිරියට වටිනා දේවල් කරන්න [FONT=&quot][FONT=&quot]Execute[FONT=&quot]r [FONT=&quot]t[FONT=&quot]a [/FONT][/FONT][/FONT][/FONT][/FONT]ශක්තිය ධෛර්ය්‍යය ප්‍රර්ථනා කරනවා.
:yes::yes:

[/FONT]
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :frown:මූසිලයෙක් වෙන්න එපා.... :P

    කව්ද ඉතින් කියලා දුන්නේ නෑ කියුවේ මාමේ.. :rolleyes:

    අන්නේකයි වැදගත් :cool::cool:

    අනිවා මචං මාත් ඉන්නවා ඕන දේකට, උබල සෙට් එකව දැන් අපායට ගියත් එක්කන් යනවා ;)

    අනිවා මචන්..

    අන්න හරි අන්න හරි... කතාකරපන්..

    මතකද මම මවුස් (මීයා) අල්ලන හැටිත් කියා දුන්නා?:cool::cool:

    ඔය එක එක එව්වා අල්ලපු කතානම් මම දන්නේ නෑ.. මට හිතුනා මොකක් හරි අඩව්වක් අල්ලයි කියලා දෙන්නම මේසේ යට අත දාගෙන ඉන්නැද්දි. 😂😂
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    [FONT=&quot]ඉදිරියේදී කිරියට වටිනා දේවල් කරන්න [FONT=&quot][FONT=&quot]Execute[FONT=&quot]r [FONT=&quot]t[FONT=&quot]a [/FONT][/FONT][/FONT][/FONT][/FONT]ශක්තිය ධෛර්ය්‍යය ප්‍රර්ථනා කරනවා.
    :yes::yes:

    [/FONT]

    ගොඩක් ස්තුති චමියා :love:;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    wc. uyana pihana thread danna welawak na ane. issara damma email walin awa ewa. dan ithin busy ne . :(

    :D උයන පිහන ඒවම ඕනේ නෑ අනේ :P:P ඔයා දන්නා ඕනෙම subject එකක් උනත් හොදයි නේ.

    හ්ම්ම් වෙලා නැති එක තමයි ඉතින් වැඩේ, සිංහලෙන් type කරගන්න වෙලා නැත්තන් ඒවාට නම් කට්ටිය උදව් කරයි :yes: කටුස්ස එහෙම නිකන්මයි ඉන්නේ :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,473
    113
    lankawe........

    paw ane asaranaya. ow sinahalen type karana eka thama amaru. ewagema karunu hoyala thread1k hadanna tharam welawak na. aniak mekata image1k danna ona unahama puduma wadayakne thiyene. hadissiyata bane. issaranamcampus yan kale owama kara kara hitiye :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    paw ane asaranaya. ow sinahalen type karana eka thama amaru. ewagema karunu hoyala thread1k hadanna tharam welawak na. aniak mekata image1k danna ona unahama puduma wadayakne thiyene. hadissiyata bane. issaranamcampus yan kale owama kara kara hitiye :dull:

    නෑ නෑ ඕකා අසරණ නෑ :lol::lol:

    ඔව් ඒක ඇත්ත :yes::yes: දැන් ඉතින් වගකීම් වැඩි නේ :sorry::sorry: ඉස්සරහට අපිටත් ඕකම වෙයි :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,473
    113
    lankawe........
    නෑ නෑ ඕකා අසරණ නෑ :lol::lol:

    ඔව් ඒක ඇත්ත :yes::yes: දැන් ඉතින් වගකීම් වැඩි නේ :sorry::sorry: ඉස්සරහට අපිටත් ඕකම වෙයි :(

    :yes::yes::yes: issara man thread hadala danwa paya ganan mahansi wela. eth dan bane ehema.:(. oyalatat ehema weyda dan na
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :D උයන පිහන ඒවම ඕනේ නෑ අනේ :P:P ඔයා දන්නා ඕනෙම subject එකක් උනත් හොදයි නේ.

    හ්ම්ම් වෙලා නැති එක තමයි ඉතින් වැඩේ, සිංහලෙන් type කරගන්න වෙලා නැත්තන් ඒවාට නම් කට්ටිය උදව් කරයි :yes: කටුස්ස එහෙම නිකන්මයි ඉන්නේ :D
    මගේ ගාන සැරයි වචනෙකට විස්ස ගානේ ගන්නව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    paw ane asaranaya. ow sinahalen type karana eka thama amaru. ewagema karunu hoyala thread1k hadanna tharam welawak na. aniak mekata image1k danna ona unahama puduma wadayakne thiyene. hadissiyata bane. issaranamcampus yan kale owama kara kara hitiye :dull:
    ඉංග්‍රීසියෙන් ගහල එවන්න මම ගහල දෙන්නං සිංහලෙන් :yes: ලඟකදී ත්‍රෙඩ් එකක් දැම්මේ නැති හින්ද එකක් දාමු