Hard Talk with Executer

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඉංග්‍රීසියෙන් ගහල එවන්න මම ගහල දෙන්නං සිංහලෙන් :yes: ලඟකදී ත්‍රෙඩ් එකක් දැම්මේ නැති හින්ද එකක් දාමු

    අපි වැඩක් කියන්න ඕන බලන්න කරයිද කියල... නිකමට ඊයේ හැන්දෑවේ ඇහුවා කඬේ පැත්තේ යනව නම් පාන් රාත්තලක් ගේන්න පුලූවන්ද කියලා... ම්හ්... බෑ කිව්වනේ.... :frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :yes::yes::yes: issara man thread hadala danwa paya ganan mahansi wela. eth dan bane ehema.:(. oyalatat ehema weyda dan na

    එකනේ කොච්චර වටිනවද ඒ මහන්සිය :cool:

    ඒක තමයි ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ :sorry::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි වැඩක් කියන්න ඕන බලන්න කරයිද කියල... නිකමට ඊයේ හැන්දෑවේ ඇහුවා කඬේ පැත්තේ යනව නම් පාන් රාත්තලක් ගේන්න පුලූවන්ද කියලා... ම්හ්... බෑ කිව්වනේ.... :frown:

    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපි වැඩක් කියන්න ඕන බලන්න කරයිද කියල... නිකමට ඊයේ හැන්දෑවේ ඇහුවා කඬේ පැත්තේ යනව නම් පාන් රාත්තලක් ගේන්න පුලූවන්ද කියලා... ම්හ්... බෑ කිව්වනේ.... :frown:
    ඊයේ කඩේ පැත්තේ යනව කියල කීවට කඩේ නෙවේ වෙන වැදගත් ගමනක් ගියේ :yes:

    ඇයි ගිය සතියේ සමහන් පැකට් එකක් ඕනේ අනේ මට මුදලාලිගෙන් ඉල්ලන්න බෑ කිවම ගෙනත් දුන්නේ, ඒවා අමතකයි මෙයාට :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඊයේ කඩේ පැත්තේ යනව කියල කීවට කඩේ නෙවේ වෙන වැදගත් ගමනක් ගියේ :yes: ඇයි ගිය සතියේ සමහන් පැකට් එකක් ඕනේ අනේ මට මුදලාලිගෙන් ඉල්ලන්න බෑ කිවම ගෙනත් දුන්නේ, ඒවා අමතකයි මෙයාට :baffled:

    :angry:
    ඒ වුණාට පැකට් එකේ එකක් අඩුවෙන් තිබ්බේ.... හිත රිදෙයි කියල ඇහුවේ නෑ...

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊයේ කඩේ පැත්තේ යනව කියල කීවට කඩේ නෙවේ වෙන වැදගත් ගමනක් ගියේ :yes:

    ඇයි ගිය සතියේ සමහන් පැකට් එකක් ඕනේ අනේ මට මුදලාලිගෙන් ඉල්ලන්න බෑ කිවම ගෙනත් දුන්නේ, ඒවා අමතකයි මෙයාට :baffled:

    e kiyanne ubata samahan packet mudalaligen illala palapuruddak tiyanawada :oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊයේ කඩේ පැත්තේ යනව කියල කීවට කඩේ නෙවේ වෙන වැදගත් ගමනක් ගියේ :yes:

    ඇයි ගිය සතියේ සමහන් පැකට් එකක් ඕනේ අනේ මට මුදලාලිගෙන් ඉල්ලන්න බෑ කිවම ගෙනත් දුන්නේ, ඒවා අමතකයි මෙයාට :baffled:

    සදුදා නුවර ආවා ඔෆිස් එකේ වැඩකට එතකොට උබවයි පාත්ෆයින්ඩරයවයි මතක් උනා. වැව රවුම පැත්තට ආවේ. ආයෙත් අපි දවසක් දෙකක් නැවතිලා ඉන්න එයි ලබන මාසේ වගේ. ☺️
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    සදුදා නුවර ආවා ඔෆිස් එකේ වැඩකට එතකොට උබවයි පාත්ෆයින්ඩරයවයි මතක් උනා. වැව රවුම පැත්තට ආවේ. ආයෙත් අපි දවසක් දෙකක් නැවතිලා ඉන්න එයි ලබන මාසේ වගේ. ☺️

    නුවර ආපුවම ටිකක් කියපං... ප්ලේන්ටියක් හරි අරන් දෙන්න... :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නුවර ආපුවම ටිකක් කියපං... ප්ලේන්ටියක් හරි අරන් දෙන්න... :yes:

    මුන් මෙහෙ ඉදන් නුවර පලයන්කෝ ප්ලේන් ටී බොන්න. මම දැක්කා උබ මේ ලගදි චීත්ත කෑලි ටිකක් එක්ක වයිට් හවුස් එකේ ඉන්නවා. එගොල්ලොන්ට නම් උබ අරන්දීලා තිබ්බේ ප්ලේන් ටී නෙමෙයි. :baffled::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    සදුදා නුවර ආවා ඔෆිස් එකේ වැඩකට එතකොට උබවයි පාත්ෆයින්ඩරයවයි මතක් උනා. වැව රවුම පැත්තට ආවේ. ආයෙත් අපි දවසක් දෙකක් නැවතිලා ඉන්න එයි ලබන මාසේ වගේ. ☺️

    නුවර වැවෙන් නාල එහෙම යන්න පුළුවන් බාල්දියක් අරන් එන්න :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    මුන් මෙහෙ ඉදන් නුවර පලයන්කෝ ප්ලේන් ටී බොන්න. මම දැක්කා උබ මේ ලගදි චීත්ත කෑලි ටිකක් එක්ක වයිට් හවුස් එකේ ඉන්නවා. එගොල්ලොන්ට නම් උබ අරන්දීලා තිබ්බේ ප්ලේන් ටී නෙමෙයි. :baffled::P

    :no: බොලත් නුවර නේද...? අපි එළකිරි නුවර සංගමයක් හදමුද බං... බොන්නවත් සෙට් වෙන්න බැරියෑ.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    පාත්ෆයින්ඩර්ට තමා වැඩිපුර ගෙනිහින් දෙන්නෙ :yes:

    ඔය කිව්වට මුදලාලිගෙන් ඇහුවනම් කියයි වැඩියෙන්ම සමහන් ගන්න පීනස්කාරයා කවුද කියලා... :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    මුන් මෙහෙ ඉදන් නුවර පලයන්කෝ ප්ලේන් ටී බොන්න. මම දැක්කා උබ මේ ලගදි චීත්ත කෑලි ටිකක් එක්ක වයිට් හවුස් එකේ ඉන්නවා. එගොල්ලොන්ට නම් උබ අරන්දීලා තිබ්බේ ප්ලේන් ටී නෙමෙයි. :baffled::P

    නෑහ්හ්... හොදටම සුවර්ද ?? පාත්ෆයින්ඩරයමයි කියල