Hard Talk with KOTA NIHAL

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    "විනාඩි 10 ක් දෙන්න මම ටක් ගාල එන්නම්"
    call එකක් ඇවිල්ල කියල හිතන්නම් කොටෝ :P
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ත්‍රෙඩ් එකට පැමිණ කෙලින් අදහස් ප‍්‍රකාශ නොකර, හොර පාරෙන් පැමිණ රෙප් කපා ශුද්ධ සිංහලෙන් මා අමතා ගිය පුතීලට මගෙ උත්තමාචාරය....! :lol::lol::lol:

    පුතී මමනන් නෙමෙයි හරියැ. හැබැයි උඹේ නමින් මගේ දෙපාරක් රෙප් කපල තිබ්බා..
    මම උඹේ කැපුවෙනන් නැහැ. ඒත් දැන් ඒක උඹට ඔප්පු කරන්න ඕනි නිසා + රෙප් දුන්න. බලහන්කෝ..

    ඒක නෙමෙයි පුතී.. මම උඹේ හාර්ඩ් ටෝල්ක් එකක් කරන්න උඹ එකගද?
    ප්‍රශ්න ටික මම ත්‍රෙඩ් එකක දාන්නන්. උඹ බලල රිප්ලයි කරපන්. ලෑස්තිද පුතී?
    :yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    පුතී මමනන් නෙමෙයි හරියැ. හැබැයි උඹේ නමින් මගේ දෙපාරක් රෙප් කපල තිබ්බා..
    මම උඹේ කැපුවෙනන් නැහැ. ඒත් දැන් ඒක උඹට ඔප්පු කරන්න ඕනි නිසා + රෙප් දුන්න. බලහන්කෝ..

    ඒක නෙමෙයි පුතී.. මම උඹේ හාර්ඩ් ටෝල්ක් එකක් කරන්න උඹ එකගද?
    ප්‍රශ්න ටික මම ත්‍රෙඩ් එකක දාන්නන්. උඹ බලල රිප්ලයි කරපන්. ලෑස්තිද පුතී?
    :yes::yes:

    මම ඒක දන්නවා... ත්‍රෙඞ් එකට ඇවිල්ල කොන්ද කෙළින් කරගෙන තර්ක විතර්ක කරන එවුන් එහෙම කරන්නේ නෑ.... ඔන්න මමත් රෙප් දුන්නා.... (මේ කන්සෙප්ට් එකේ දී මේ වෙනකං මං කාගෙවත් රෙප් කපල නෑ...)

    මම ලෑස්තියි හැබැයි තව ටික දවසකින්..... තව ටෝල්ක්ස් ටිකක් ගියාම.... :yes:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43

    මම ලෑස්තියි හැබැයි තව ටික දවසකින්..... තව ටෝල්ක්ස් ටිකක් ගියාම.... :yes:

    කරනවනන් දවස අද තමයි.. ඒ කියන්නෙ කොටා ගෙ ඉන්ටර්විව් එකෙන් පස්සෙ..
    කල් ගිහින් වැඩක් නැහැ.
    එහෙනන් අදහස අත අරිමු සහෝ...:yes::yes::yes:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කරනවනන් දවස අද තමයි.. ඒ කියන්නෙ කොටා ගෙ ඉන්ටර්විව් එකෙන් පස්සෙ..
    කල් ගිහින් වැඩක් නැහැ.
    එහෙනන් අදහස අත අරිමු සහෝ...:yes::yes::yes:

    මම කන්සෙප්ට් එකක් කරන අස්සේ මාවත් ඉන්ටවිව් කරනවා කියන්නේ මම ලකුණු දාගන්නවා වගේ වැඩක්...... ඒකයි ටිකක් ඉමු කියල කිව්වේ.....
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මම කන්සෙප්ට් එකක් කරන අස්සේ මාවත් ඉන්ටවිව් කරනවා කියන්නේ මම ලකුණු දාගන්නවා වගේ වැඩක්...... ඒකයි ටිකක් ඉමු කියල කිව්වේ.....

    උඹ අනිත් අයව ප්‍රශ්න කරන එකේ උඹවත් අනිත් අයට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දීම සාධාරන දෙයක්.. :baffled::baffled::baffled:
    බලෙන් කරන්න බැහැ උඹේ කැමැත්තක් නැතුව.. අතෑරල දාමු බ්‍රෝ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    උඹ අනිත් අයව ප්‍රශ්න කරන එකේ උඹවත් අනිත් අයට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දීම සාධාරන දෙයක්.. :baffled::baffled::baffled:
    බලෙන් කරන්න බැහැ උඹේ කැමැත්තක් නැතුව.. අතෑරල දාමු බ්‍රෝ..

    මේ ලින්ක් එකෙන් ඇවිල්ල ඕන දෙයක් අහන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1789236 :yes:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    hqdefault.jpg

    muge voice ekath ekka prashna ahana eka yanna onaa..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :rofl::rofl:

    මේ කොට නිහාල් කියන්නේ හස්බන්ඩ් ද දන්නෙත් නැහැ...:lol:

    ada udenma me tread ekane bump wenne. pissuda ane. mata kattiya pm ewalat thiyenawa koat nihal ekka yaluda kiyala. pisso tikak thamayine ine. meka virtual world ekakne. oyay mamay wagema me kota nihalut man dakina ID ekak witaray. :yes::yes::P:P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රත්තරං;21364894 said:
    නෑ බන්. එහෙම සීන් එකක් උනා කියහන්කෝ. මේක මේ වගේ දේවල් හා සම්බන්දව කතා වෙන තැනක් නිසයි කියන්නේ. විවෘතව කතා කරමුකෝ

    ඔන්න හා හා පුරා කියල එක පාරක් මෙව්වා එකක් බැලුවා දෙන්න එක්ක, කරුමෙට "මයි හොට් සිස්ටර්" ....ඕක මේ වැඩිය මම හිතුවේ නෑ.... කාලා වරෙන්කෝ ඕක බලලා උනේ වෙන මගුලක් කියපන්කෝ:rofl::rofl::rofl:. වෙනදා නෑනා එක්ක නා ගත්තත් වයිෆා නෙමේ හ්ම්ම් කියන්නේ. කොහොමත් ඒකි ඉන්නේ මගෙ කරේ:rofl::rofl: පස්සේ මෙන්න වයිෆම කියපි "ඔය අපේ නංගි එක්ක වැඩිපුර ඇයි හොදයියට නොයා ඉන්නවනම් නේ හොද?" කියල.. කාලා වරෙන්කෝ ඉතින්:eek::eek::eek:

    පී.එස් - දැන් මෙතන රෙද්ද උස්සන් මේකට කෑමොර දෙන උන්ට කියන්නේ. නීති පොතේ අත්සන් කරලා ගෙනාපු ගෑනි එක්ක මම මොන ලබ්බ කලත් අනිත් උන්ට අදාල නැත:rofl:

    :rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම බලන්නේ නැහැ සාරි එකක් ටිකක් එහා මෙහා වුනා කියල..:rofl::rofl: එහෙම බලන්න ගියොත් එහෙම වැඩක් කරන්න වෙන්නේ නැහැ.....:lol:

    හැබැයි ඇත්ත ඉතින්...ඒ වගේ දේවල් ගැන මේ වගේ දේවල් වලින් මතකය අලුත් වෙනකොට කල්පනාවෙන් ඉන්න පෙළඹෙනවනේ :baffled:

    :yes::yes::yes: man dakka kota nihalanam ehemath balanwa kiyala dala thibba. mama dan kandyan eka adinnet aduwen. eka andahama poddak pita ehema penawane. saree1 adala hama thanatama katu gahanwa. hatta tikath pita udatama dala mahuwa aluth ewa. :baffled::baffled::baffled::P:P