වැඩේ හරි..
පේනවනෙ කොටා ගැන සයො කොච්චර හිතල තිය්න්ව්ද කියල මේ කමෙන්ට්ස් වලින්ම...
අනික සයෝ ඇදුම් අදිද්දිත් සැලකිලිමත් වෙනවලු කොටා කීව දේවල් ගැන. දවසට කී පාරක් සයෝට කොටා සිහිවෙනවා ඇත්ද ?
හම්මේ පැණි බේරෙන ආදරේ....![]()
දෙන්නගේ දෙබස් බලන්න එපැයි බන්
සයෝ ඉන්නකොට කොටා මී පැටියෙක් වගේ හරි හුරතල්. 
කොටින්ම ශනූද සයෝද කියල ඇහුවොත් දැන් නං කෙලින් උත්තරයක් හම්බෙයිද කියලත් සැකයි









