Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    sayo nandi kiwa tatta gawa suv ekak tibbe kiyala.eka kwid wage nowana suv ekaknam ada kale hatiyata 8M eha watinawa.e wage wiyadamak daranna puluwan kiyanne madiyama pantika newe.yanak kamak tiyana family ekak.e family eke kellek wahanayak gadfi aniwa parentsla fund karanawa.so laksha 14 mage nigamana wala widiyata sayo namdilage family ekata loku ganak newe

    :no::no::no: man e gollangen gaththe na. e salli man mahansiyen hambakarapu ewa. man job1ta gihin 1 year wage weddi eka gaththe. leasing dala gaththe. man thama eka gewanawa. mata igena ganna me thanata enna mata e gollo ona tharam wiyadam karala thiyenawa. ewagema mage wedding1th lassanata karala dunna. e athine. car1 mage. man hambakarapu ewa. enisa mata puluwan una gana thama e gana. :(:)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    hoda nandi hamotama adarshayak wenna ehenai inna oni
     
    • Like
    Reactions: sayo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    :rofl::rofl::rofl: ehenam eya mona karannada? eya mata madi paduwata denawada. man car1 gaththe marry karanna kalin. mata puluwan ganata thama eka gaththe. :dull::dull:

    P.S. wahana walata asa ekayi wahana ganna salli thiyena ekayi wenas ne

    නැම්දී වරදවා තේරුම් අරං නේ, මම කිව්වේ වාහන පිස්සෝ නම් පාවිච්චි කරපු ජපන් වාහනයක් තමා ලක්ෂ 14 කට ගන්නේ ඒ කාලේ :yes: වාහන පිස්සෝ කියන්නෙ ආස වාහනේ ගන්න සල්ලි තියෙන අයට නෙමේ :no:

    ප්‍රැක්ටිකැලිටි එක, ගරාජ් වලට යන්න අකමැත්ත, ලේසි නඩත්තුව වගේ හේතු නිසා තමයි ගොඩක් අය බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්නේ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    22 ekek 27 kellek ta nandi kiyana eka hari na :no:

    anna hari oyata witharayi therune. me 26 mamala tikath nandane kiyane. :dull::dull::dull:

    අපේ පවුලේ මගේ වයසෙම මට වඩා මාස කීපයක් බාල කෙනෙක් ඉන්නවා,නැඅදෑඑකමේ හැටියට මම එයාට මාම කෙනෙක් , ඉතින් ඕක මොකද්ද නැන්දි කිවුවාම :lol::lol::D:D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    anna hari oyata witharayi therune. me 26 mamala tikath nandane kiyane. :dull::dull::dull:

    26maama kiyanna epa duka hithenawa.tama kellekwat na.onna mat bandata passenam maami newe siya kiwat duka na

    ah mage first gf akka kenekne eyat 89 eyanam mata maami newe patiyo kiwe LOl.oya wayase ayata e nisa mama podi ekek wage penawa ati kiyala hitanawa

    sayo nandige rep power eka kiyada ?o_O
    mage rep table eka nil wela giya
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ පවුලේ මගේ වයසෙම මට වඩා මාස කීපයක් බාල කෙනෙක් ඉන්නවා,නැඅදෑඑකමේ හැටියට මම එයාට මාම කෙනෙක් , ඉතින් ඕක මොකද්ද නැන්දි කිවුවාම :lol::lol::D:D

    oka mokakda ban ape pawule awurudu 10ka podi kellek innawa nadakame hatiyata kella mage nanda,kellata man putha ,wayasa gap eka awurudu 15
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැම්දී වරදවා තේරුම් අරං නේ, මම කිව්වේ වාහන පිස්සෝ නම් පාවිච්චි කරපු ජපන් වාහනයක් තමා ලක්ෂ 14 කට ගන්නේ ඒ කාලේ :yes: වාහන පිස්සෝ කියන්නෙ ආස වාහනේ ගන්න සල්ලි තියෙන අයට නෙමේ :no:

    ප්‍රැක්ටිකැලිටි එක, ගරාජ් වලට යන්න අකමැත්ත, ලේසි නඩත්තුව වගේ හේතු නිසා තමයි ගොඩක් අය බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්නේ :yes:

    :baffled::baffled::dull::dull: oya kiwa hethu wagema barnd new gannakota leasing eka poliya aduyi. ekayi ehema ekkata giye. anika mata use karanna gaththe warranty thiyena nisa magadi kadunat mata mokak hari karagana puluwan nisa.:yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ පවුලේ මගේ වයසෙම මට වඩා මාස කීපයක් බාල කෙනෙක් ඉන්නවා,නැඅදෑඑකමේ හැටියට මම එයාට මාම කෙනෙක් , ඉතින් ඕක මොකද්ද නැන්දි කිවුවාම :lol::lol::D:D

    :yes::yes: matath ehema nandala mamala godak innawa. :rofl::rofl: