Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉනේද ඇහුවේ:oo:,
    සමහර විට කෙල්ලට ඇදුමක්වත් අරන් දෙන්න හිතෙන්න ඇති:P

    ගෑනු අයගෙන් වයසයි බරයි අහන්න හොඳ නෑ කියල මුන් දන්නේ නෑ නෙ. ඉනේ සයිස් එක ඇහුව කියන්නේ කොහොමත් අවුල්.

    සයෝ අක්කි ෂුවර් එකටම බැරල් එකක් වගේ සයිස් ඇති ඒකයි ප්‍රශ්නේ මගඇරියේ :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ කෙල්ලෙක්ගෙන් කොහේ හරි සයිස් එක ඇහුවා වගේ මතකයි:baffled::baffled:.කෝකටත් පොඩ්ඩක් පස්සට ගිහින් බලපන්:yes:

    අම්මට උඩු
    පිටු බර ගානක් තියෙනව වගේ බන්
    අන්තිමට බලද්දී මේකේ පිටු 90 ගණන් වල නේද බන් තිබ්බේ
    දැන් 180+ ගණන්:confused::confused:
    හෙට වැඩ ට් යන්නත් ඕනේ බන්
    මන් යනවා බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉනේ සයිස් එක නේද සමීක්ෂනයකටද කොහෙද කියල. :oo: මටත් හිතුන මොනවහරි ගහල ඉන්න ඇත්තෙ කියල.

    ඉනේද ඇහුවේ:oo:,
    සමහර විට කෙල්ලට ඇදුමක්වත් අරන් දෙන්න හිතෙන්න ඇති:P

    අඩේ
    කවුද බන් දන්නේ
    අද ටිකක්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩේ
    කවුද බන් දන්නේ
    අද ටිකක්
    හෙට ආව ගමන් සයෝට මෙව්ව දැකලා ගොඩක් ලැජ්ජ හිතෙයිලු:dull:.ලැජ්ජ හිතිලා මුන සෝස පාට වෙලා ජම්බු ගෙඩියක් වගේ වුනාම එ අසරනී ලෙක්චර්ස් කරන්නේ කොහොමද??:baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මට උඩු
    පිටු බර ගානක් තියෙනව වගේ බන්
    අන්තිමට බලද්දී මේකේ පිටු 90 ගණන් වල නේද බන් තිබ්බේ
    දැන් 180+ ගණන්:confused::confused:
    හෙට වැඩ ට් යන්නත් ඕනේ බන්
    මන් යනවා බන්
    උබ අර සයිස් හොයද්දි පිටු ගාන දැක්කේ නැද්ද?ඇත්තට උබ අම්මා අප්පා කාලේවත් දැකපු නැති සමික්ශනයක්නේ කරන්න ගියේ:growl:
    :growl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගෑනු අයගෙන් වයසයි බරයි අහන්න හොඳ නෑ කියල මුන් දන්නේ නෑ නෙ. ඉනේ සයිස් එක ඇහුව කියන්නේ කොහොමත් අවුල්.

    සයෝ අක්කි ෂුවර් එකටම බැරල් එකක් වගේ සයිස් ඇති ඒකයි ප්‍රශ්නේ මගඇරියේ :D
    පැන්ඩා එක අදිනවත් හොර ඇති.1.3 මෝලක්නේ තියෙන්නේ.කදු වල එහෙම ඒ.සි ඔබ් කලේ නැත්තන් වාහනේ අදින් නැතුව අති නැන්දිගේ බරට. :no:

    නැන්දි තාර බැරල් එක වගේ වුනාට කමක් නැ ඒත් නැන්දිට නන්ගියෙක් ඉන්නවනම් එයානම් එහෙම වෙන්න එපා දෙයියනේ:baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ අක්කත් හරියට ඉර වගේ අප්පා :( උදේට එනවා හවසට යනවා..

    හඳක් වගේ රෑටත් මේ ත්‍රෙඩ් එක එලිය කරන්න අක්ක කෙනෙක් හොයාගන්න වෙනව අපිට.

    :rofl::rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kota sirama love karanna wage hadanne.sira love ekakata apenut ona support ekak:yes::yes::cool:.ardareta wayasa prashnayak na wage education th prashnayak na;).uba hoda jobak karanawanam uba cmpz giyada ahanne enne na.bank wala kellekta try 1k damme nadda?:baffled::baffled:

    :yes::yes::yes: mama degree1 karala inne. dan man higher education ehemath karanawa. eth ayya ewa karala na. eka apita prashnayak na. eya thama mawa unandu karanet. owa ochchra hithana epa. :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගෑනු අයගෙන් වයසයි බරයි අහන්න හොඳ නෑ කියල මුන් දන්නේ නෑ නෙ. ඉනේ සයිස් එක ඇහුව කියන්නේ කොහොමත් අවුල්.

    සයෝ අක්කි ෂුවර් එකටම බැරල් එකක් වගේ සයිස් ඇති ඒකයි ප්‍රශ්නේ මගඇරියේ :D

    :rofl::rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පැන්ඩා එක අදිනවත් හොර ඇති.1.3 මෝලක්නේ තියෙන්නේ.කදු වල එහෙම ඒ.සි ඔබ් කලේ නැත්තන් වාහනේ අදින් නැතුව අති නැන්දිගේ බරට. :no:

    නැන්දි තාර බැරල් එක වගේ වුනාට කමක් නැ ඒත් නැන්දිට නන්ගියෙක් ඉන්නවනම් එයානම් එහෙම වෙන්න එපා දෙයියනේ:baffled::baffled:
    :lol::lol::lol::lol: