Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2877416613_9858339fd9_z.jpg
    මේ මොකෙද්ද මේ :eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka kellata dan dennek innawa.mehema giyot policiye maamala me thread eka highspeed giya kiyala liyai:shocked::shocked::shocked:

    expresway එකෙ යද්දී ඒයේ ඩ්‍රයිවර්ට දඩ කොලයක් හම්බුනා කට්ටිය ෆුට් බෝඩ් එකේ ආව කියලා, මගින් පාරේ ඉන්න පොලිසිය දැකලා උන් කියලා එක්සිට් එකෙන් නැවැත්තුවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කූඩැල්ලෙක් , එකෙක් බස් එකෙ හිටියා කියහන්කෝ, ඒකා බද්දේගමුව එක්සිට් එකෙන් බැස්සුවා
    පව් වැඩ කරන්න එපා බන් ඌ බද්දෙගමින් බැහැල තනියම ගාලු යන්නේ කොහොමද :angry: උගේ ගෑනියි ළමයිනුයි දැන් මග බලාගෙන ඇති ඌ ගෙදර එනකන්. :angry:

    අඩුගානේ ආපහු ගාලු යන්න සල්ලි කීයක්වත් දුන්නද මග වියදමට :oo:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පව් වැඩ කරන්න එපා බන් ඌ බද්දෙගමින් බැහැල තනියම ගාලු යන්නේ කොහොමද :angry: උගේ ගෑනියි ළමයිනුයි දැන් මග බලාගෙන ඇති ඌ ගෙදර එනකන්. :angry:

    අඩුගානේ ආපහු ගාලු යන්න සල්ලි කීයක්වත් දුන්නද මග වියදමට :oo:

    :lol::lol: