Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    akkala nanawa dekala ath tractor eka start karala mattu wela case unada danne ne neh :baffled:
    :baffled::baffled:
    "විනෝද ගමනක් අතරතුර ගුටි ප්‍රහාරයකට ලක්වූ තරුණයෙකු රෝහල්ගත කෙරේ" කියල නිවුස් එකක්වත් දැක්කේ නං නෑ හැබැයි :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    "විනෝද ගමනක් අතරතුර ගුටි ප්‍රහාරයකට ලක්වූ තරුණයෙකු රෝහල්ගත කෙරේ" කියල නිවුස් එකක්වත් දැක්කේ නං නෑ හැබැයි :baffled:
    guti prahara neme kellak kadagani kiyala thama news eka yanne :baffled::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........


    මෙහෙම හරිද :baffled:

    ඇඳලා හඟළය ඉනවට සිලම්බුපය ලම්මා
    බැඳලා මිණිමාල කරට සයෝකාලි නැන්දා
    කොට මංසල මංමංවල පෝස්ට්පුරා දැම්මා
    එන්න අවසරද අප හට සයෝ කාලී නැන්දා

    කාලී නැන්දා:angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ekkenek innawa :( mata wada wadimal

    උබ කරන්න් ඉන්න ජොබ් එකට ගැලපෙන නෝනෙක් හොයාගන්න, උබ ටීචර් කෙනෙක්නම් නාර්ස්ලා දොස්තරලා වගේ කට්ටිය බැන්දොත් උබට තමයි ලමයින්ගේ රෙදි හොදන්න උයන්න පිහන්න වෙන්නේ, මොකද ටීචලාට වෙලා තියෙන හින්දා සහ අරයලාට වෙලා නැති හින්දා,
    අද්‍යාපන ක්ශේස්ත්‍රයට අදාල කෙනෙක්නම් වුලක් නෑ ගොඩක් දුරට , ඕක ඇත්තද දන්නෑ මට හිතෙන විදිය,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    "විනෝද ගමනක් අතරතුර ගුටි ප්‍රහාරයකට ලක්වූ තරුණයෙකු රෝහල්ගත කෙරේ" කියල නිවුස් එකක්වත් දැක්කේ නං නෑ හැබැයි :baffled:

    හදිසි ශල්‍ය කර්මයකින් වෙන්වූ #### බද්ද කෙරේ, පැය 10 තිස්සේ දොස්තලාගේ කැපවීම නිසා බද්දය සාර්තක වී රෝගියා සුව වී සිටී