Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද මේ ක්‍රොස් කරන කතාව :eek: උඹල මේකේ නීති විරෝධී වැඩ කරලා අහුවෙන්න එහෙම එපා, දේවාලයක් වගේ පුජනිය තැනක් මේ ත්‍රෙඩ් එක.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :dull::dull: man me tikata 5kg wadi wela. :(
    හම්මේ අක්කේ කැවද නැවද ඔයා,ජිම් එකට ගිහින් වේ 4ක් කාලත් කිලෝ 2ක් වැඩි කරගන්න මාස 2ක් මන් කට්ට කනවා:baffled::baffled:
    mageth as wala shape eka wenas wenawa kiwa ban. dan 3 years withara wenawa. as wala blury gathiyak thama thiyenawa. floaters thiyanawa.
    dan nam ewata huru wela :(
    මල කරුමයක් බන්,පුරුවේ කල පව් තමා:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇටෙන්ශන් ප්ලීස්...

    මම චැට් ත්‍රෙඩ් එකක් හැදුවා... දාන්න බැලූවේ... ඔක්කොමලා ඒකට යමුද? මේක් ස්ලොව්.. තව ටිකකින් ජීටී කියනව ක්ලෝස් කරන්න කියලා හිර වෙනකොට තවත්

    Link plz??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇටෙන්ශන් ප්ලීස්...

    මම චැට් ත්‍රෙඩ් එකක් හැදුවා... දාන්න බැලූවේ... ඔක්කොමලා ඒකට යමුද? මේක් ස්ලොව්.. තව ටිකකින් ජීටී කියනව ක්ලෝස් කරන්න කියලා හිර වෙනකොට තවත්
    අපේ උපන් ගම්බිම් අයිතිකරගෙන එක එක තැන්වලට ගෙනිහින් දාන්න හිතේ ඇති :angry: අපිට වන්දි ඕනේ ..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔක හැමෝඅටම තියනවලු ප්‍රතිකාර නැලු අන්තිමටම එක ප්‍රතිකාරයයි එක බයානකම එකක් පැය 5ක් ඔපරේශන් එකක්,ඇහැ සම්පුර්නෙන් වෙන් කරලා වැකියුම් කරනවා වගේ වැඩක් :baffled:

    හැමෝටම තියෙනවා වයසත් එක්ක ටික ටික වැඩිවෙන්නෙ.. බලන් ඉන්නැද්දිම වැඩි වෙනවනම් ඇහේ ලේ ලීක් එකක් වෙන්න පුලුවන් :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ උපන් ගම්බිම් අයිතිකරගෙන එක එක තැන්වලට ගෙනිහින් දාන්න හිතේ ඇති :angry: අපිට වන්දි ඕනේ ..
    රෙප් පොයින්ට් 1000ක්වත් දෙයිද වන්දි විදියට:baffled::baffled:.මේක අපේ මහ ගෙදර බොලව්,කොහේ ගියත් අන්තිමට එන්නේ මෙතනට:dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    හම්මේ අක්කේ කැවද නැවද ඔයා,ජිම් එකට ගිහින් වේ 4ක් කාලත් කිලෝ 2ක් වැඩි කරගන්න මාස 2ක් මන් කට්ට කනවා:baffled::baffled:

    මල කරුමයක් බන්,පුරුවේ කල පව් තමා:baffled:
    me athme wath sayo wage antylata as gahanne nethuwa hitapan pute :lol:
    :lol::no::no::no: