Hard Talk with Kumara456

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමාර සමයමෙහි (කළු) කුමාරයාට පොතේ ගුරු ගේ ඉන්නිසය.

    කෝටුව බදු ගතින්
    කැමරාව ගෙන වනමින්
    ළදුන් විළි කරමින්
    කුමාරය එයි රැවුල වනමින්

    ශ්‍රෙක් එකේ පරසිදු
    බූරු පැටියා වන් බදු
    ළදුනට ම ලෙංගතු
    රතිය ඉතිරෙන ෆෝටෝ අරගතු

    හිරිමල් මල් කැකුළු
    ෆොටෝ ගෙන වැලි හෙළු
    කම් දෙවුන් සහ ලදු
    සොයුර බදු වේ කුමර පරසිදු

    මෝට සයිකලයෙන්
    නිල තුරගුට බදුව නැගෙමින්
    ළදුන් හිරි බිදිමින්
    කුමර ඒ මෙහි ඇවිත් නටමින්.................

    (කුමාරයා කැමරාවක් ද එල්ලා ගෙන වේදිකාවට පැමිණේ)



    -අද උදේ මොකා මූණට මුලිච්චි අනාද මන්දා කුප්ප කවි මෝඩ් එක ඔන් වෙලා තියෙන්නේ-
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර සමයමෙහි (කළු) කුමාරයාට පොතේ ගුරු ගේ ඉන්නිසය.

    කෝටුව බදු ගතින්
    කැමරිව ගෙන වනමින්
    ළදුන් විළි කරමින්
    කුමාරය එයි රැවුල වනමින්

    ශ්‍රෙක් එකේ පරසිදු
    බූරු පැටියා වන් බදු
    ළදුනට ම ලෙංගතු
    රතිය ඉතිරෙන ෆෝටෝ අරගතු

    හිරිමල් මල් කැකුළු
    ෆොටෝ ගෙන වැලි හෙළු
    කම් දෙවුන් සහ ලදු
    සොයුර බදු වේ කුරම පරසිදු

    මෝට සයිකලයෙන්
    නිල තුරගුට බදුව නැගෙමින්
    ළදුන් හිරි බිදිමින්
    කුමර ඒ මෙහි ඇවිත් නටමින්.................

    (කුමාරයා කැමරාවක් ද එල්ලා ගෙන වේදිකාවට පැමිණේ)



    -අද උදේ මොකා මූණට මුලිච්චි අනාද මන්දා කුප්ප කවි මෝඩ් එක ඔන් වෙලා තියෙන්නේ-



    :confused::confused::confused: අද සැර ජාතියක්වත් උදෙන්ම තොල ගෑවද?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    [FONT=&quot] 08. [/FONT][FONT=&quot]හැබෑටම මොකක්ද මේ සමනල කතාව....[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]ඒකත් අනුන් කියපු දෙයක් නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඉතින් මට ඇයි ඒක මම අදාල කරගන්නෙ.. අහපු නිසා ඒකටත් මෛහෙම කියන්නන්.. එලකිරි එකේ මට මුලින්ම පර්සනලි කතා බහ කරන්න සෙට් වුන එකා තමයි මොසිල්ලා.[/FONT][FONT=&quot]පොර මාත් එක්ක ෆිට් වුනා. අනාථ ගමේහ් කොල්ලෙක්..ඉතින් එහෙම ෆිට් ෆෙන්ඩ්ෂිප්[/FONT][FONT=&quot] එකක් ඒ දවස් වල තිබ්බේ.. ඉතින් ඒකට ගොඩක් උන් ඔය කිව්ව වගේ කතා හැදුවා.[/FONT][FONT=&quot]ඉතින් මට අදාලද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැහැනෙ නැහනෙ.. අදටත් මොසිය මගේ මල්ලි කෙනෙක් වගේ ඩයල්[/FONT][FONT=&quot] එකක්..[/FONT][FONT=&quot]


    [FONT=&quot]contd...[/FONT]
    [/FONT]





    මමනෙ හුත්තෝ ඔය සමනල කතාව හැදුවෙ
    කෙලින් කියපිය සුදු පූසා හැදුවෙ ඔය කතාව කියල :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමනෙ හුත්තෝ ඔය සමනල කතාව හැදුවෙ
    කෙලින් කියපිය සුදු පූසා හැදුවෙ ඔය කතාව කියල :P

    මට කතා හදන උන්ගෙ නම ගම ඇඩ්රස් හොය හොයා ඒවා දාන්න ඕනි නැහැ බොල..:growl::growl:

    තෝ කතා හදන්න දක්සයා නේ... :baffled::baffled::baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කුමාර සමයමෙහි (කළු) කුමාරයාට පොතේ ගුරු ගේ ඉන්නිසය.

    කෝටුව බදු ගතින්
    කැමරාව ගෙන වනමින්
    ළදුන් විළි කරමින්
    කුමාරය එයි රැවුල වනමින්

    ශ්‍රෙක් එකේ පරසිදු
    බූරු පැටියා වන් බදු
    ළදුනට ම ලෙංගතු
    රතිය ඉතිරෙන ෆෝටෝ අරගතු

    හිරිමල් මල් කැකුළු
    ෆොටෝ ගෙන වැලි හෙළු
    කම් දෙවුන් සහ ලදු
    සොයුර බදු වේ කුමර පරසිදු

    මෝට සයිකලයෙන්
    නිල තුරගුට බදුව නැගෙමින්
    ළදුන් හිරි බිදිමින්
    කුමර ඒ මෙහි ඇවිත් නටමින්.................

    (කුමාරයා කැමරාවක් ද එල්ලා ගෙන වේදිකාවට පැමිණේ)



    -අද උදේ මොකා මූණට මුලිච්චි අනාද මන්දා කුප්ප කවි මෝඩ් එක ඔන් වෙලා තියෙන්නේ-

    කුකුවා නටමින් සබයට පැමිණේ. කුකුවාගේ මුහුන තැලී ලොම් හැලී විඩාපත් සෙයක් පෙන්නුම් කරයි.

    කුකුවා : එලකිරියෙහි පරසිදු
    අගනුන්ට නොමසිරු
    කැමරාව මානනු
    කුකුව නම් මම වෙමියි දැන ගනූඌඌඌ


    මානවිකාවක් සබයට පැමිණේ. ඇය පුන් පියයුරු සහ දග යුග්මය අඩක් පෙනෙන වස්ත්‍රයක් ඇගලාගෙන සිටී.

    මානවිකාව : අනී කුමාරයිය. මම ඔයා හම්බ වෙනකම්ම තමා උන්නෙ. මේ පලාන්ටකො. මගේ ෆිගර් එක ලස්සනයි නේද? අපි පොටෝ සූට් එකක් කරමුද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මානවිකාව : අනී කුමාරයිය. මම ඔයා හම්බ වෙනකම්ම තමා උන්නෙ. මේ පලාන්ටකො. මගේ ෆිගර් එක ලස්සනයි නේද? අපි පොටෝ සූට් එකක් කරමුද?[/SIZE] [/COLOR][/B]

    :baffled::baffled::baffled::baffled: අද උදේ වැඩට එද්දි ෂුදු ලෙමන් පෆ් දැක්ක කියහන්කො.. :baffled::baffled::baffled::baffled:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    කුමාර සමයමෙහි (කළු) කුමාරයාට පොතේ ගුරු ගේ ඉන්නිසය.

    කෝටුව බදු ගතින්
    කැමරාව ගෙන වනමින්
    ළදුන් විළි කරමින්
    කුමාරය එයි රැවුල වනමින්

    ශ්‍රෙක් එකේ පරසිදු
    බූරු පැටියා වන් බදු
    ළදුනට ම ලෙංගතු
    රතිය ඉතිරෙන ෆෝටෝ අරගතු

    හිරිමල් මල් කැකුළු
    ෆොටෝ ගෙන වැලි හෙළු
    කම් දෙවුන් සහ ලදු
    සොයුර බදු වේ කුමර පරසිදු

    මෝට සයිකලයෙන්
    නිල තුරගුට බදුව නැගෙමින්
    ළදුන් හිරි බිදිමින්
    කුමර ඒ මෙහි ඇවිත් නටමින්.................

    (කුමාරයා කැමරාවක් ද එල්ලා ගෙන වේදිකාවට පැමිණේ)



    -අද උදේ මොකා මූණට මුලිච්චි අනාද මන්දා කුප්ප කවි මෝඩ් එක ඔන් වෙලා තියෙන්නේ-

    :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැදුවා....
    තෝ එක්ක බෑ වල් කුකුවා....:angry:

    ඒක නෙමෙයි.. අද කුප්ප මූඩ් ඔන් කියන කතාවෙයි.. අර මොකක්ද 9 ට එපොයිමන්ට් එකක් ගැන කියපු කතාවෙයි මොකාක් හරි සහ සම්බන්ධයක් තියෙනවා කියල හිතෙන්නෙ මට විතරමද ?:rolleyes::rolleyes: :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Elysium

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි :) මන් තමයි එයාගේ හොදම යාළුවා

    කෙල්ලෙක් දැක්ක ගමන් නරිනාටක රගන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න සහෝ...:growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නෙමෙයි.. අද කුප්ප මූඩ් ඔන් කියන කතාවෙයි.. අර මොකක්ද 9 ට එපොයිමන්ට් එකක් ගැන කියපු කතාවෙයි මොකාක් හරි සහ සම්බන්ධයක් තියෙනවා කියල හිතෙන්නෙ මට විතරමද ?:rolleyes::rolleyes: :baffled::baffled::baffled:
    කුමාර....
    උයා උදේ පාන්දර නගා මැරූ අලයක් වත් කෑව ද?