Hard Talk with Kumara456

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :dull: ප්‍රශ්න අහපු නිසා උත්තර දුන්නට මට මේ දේට එකග වෙන්න බැහැ අවංකවම..

    මම එලකිරියෙ කවදාවත් ණය වෙලා අසරණ වෙලා කියල පෝස්ට් එකක් හරි දාලා නැහැ.
    ජොබ් එක හරි නැහැ. මම ඒකට දක්ෂ නැහැ කියල දාලා නැහැ..
    එලකිරියෙ අසහන ත්‍රෙඩ් දාලා නැහැ. අසහන පෝස්ට් දාලා නැහැ..
    :P:P:P

    අවුලක් නැහැ.. හිතීමේ නිදහට හැමෝටම තියෙනවනෙ තමන්ට ඕනි විදිහට..:yes:

    අඩෝ බලපන් උබ වෙනුවෙන් මම විතරයි හඩ නැගුවේ :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෙවෙයි ගමේහ් අනාත එළුවෙක්!!!!
    :baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :angry::angry::angry: කුමාරයන් අතර කුමාරයා.. කෝ අර මගේ සෙල්පි රැ්ප් සිංදුව... ඒක හොයාගන්න නැහැනෙ.. නැත්නන් දානවා බලාගන්නත් එක්ක..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් බලපන් කුමාරට සමනලය කිව්වම ලස්සනට එහෙම නෑ කියල කිව්වේ :P:P

    දැන් රිදිල කන් කෙදිරි ගාගෙන එයි

    ටෞකන්න.. තෝ කොට්ටාවෙන් බැහැල අද ගෙදර යන්න නෙමෙයි ගල්අම්බරුවා....:angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෝසිලේන් කුකුවා:confused:

    ඒ බොරු පෝසිලේන්..ඒවා කැඩෙන්නම තියෙන ඒවා.. හරියට අර බොරු දත් (කිරි දත්) වගේ.... ඒවා කැඩෙන්නම හැදිච්ච ඒවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ වුනාට කෙමිය කැඩිච්චි කේතලේ චරු චුරු වැඩියි කුකුළෝහ්....
    අනික කෙමිය කැඩුණාම මෙලෝ රහක නෑ, දෙයක් කර ගන්නත් බෑ නේහ්...
    (යූ නෝ වට් අයි මීන්):P

    ඔය කෙමි අර බොරු කිරි දත් වගේ.. වැටෙන්නම, කැඩෙන්නම හැදිච්චා.. ඒක කැඩෙන නිසා තමයි ස්ටීල් වලට ආරක්ෂාව සැපයෙන්නෙ...:baffled::baffled:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    හාඩ් ටෝක් එක නම් මරු, ඇත්තට ම කෙනෙක් ගැන හොඳට දැනගන්න පුළුවන්, ටිකක් මම වගේ.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්..ඔව්...
    ස්වභාවධරමය රස විදිනව කියල මටත් ආරංචියක් ආවා.....:rofl:

    :dull: අනුන් පවසන දෑ ඒ අයුරින්ම විශ්වාස තබා මා ගැන නිගමනයකට නො පැමිණෙන්න...
    අනුන් හට එවුන් හට රිසි රිසි දෑ පැවසිය හැකි නමුත් මා වගකියන්නේ මා පවසන සහ මා ක්‍රියා කරන දෑ මත පමණි.. :dull::dull::dull:

    අපි වගේ බෝපැල වලට මඩ ගහන්න බලන් ඉන්න හෝහපුටුවො ප්‍රමාණෙ වැඩියි.
    අනික ඵල ඇති රුකටලු ගල් වදින්නෙත්..:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් මූ හෙනට වටපිටාව රසවිඳිනවා.

    ඔව්.. අද ඉදන් මගේ වටපිටාව මේ කිරුණපන, පාමංකඩ..
    ඔව් මම වටපිටාව රසවිදිනවා ....
    :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කු.කු. (කුප්ප කුමාර) කියන්නේ නිකං ද?:dull::dull:

    ඔය ඉතින්.... මේ දැරිවි එක්ක මම ටිකක් හොදට කතා බහ කර කර ඉද්දි ඉරිසියාවෙ මැදට පැනල මඩ ගහනවා... :oo::oo::dull::dull::angry::angry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :dull: ප්‍රශ්න අහපු නිසා උත්තර දුන්නට මට මේ දේට එකග වෙන්න බැහැ අවංකවම..

    මම එලකිරියෙ කවදාවත් ණය වෙලා අසරණ වෙලා කියල පෝස්ට් එකක් හරි දාලා නැහැ.
    ජොබ් එක හරි නැහැ. මම ඒකට දක්ෂ නැහැ කියල දාලා නැහැ..
    එලකිරියෙ අසහන ත්‍රෙඩ් දාලා නැහැ. අසහන පෝස්ට් දාලා නැහැ..
    :P:P:P

    අවුලක් නැහැ.. හිතීමේ නිදහට හැමෝටම තියෙනවනෙ තමන්ට ඕනි විදිහට..:yes:

    ඕන්න කුමාර බොරු කියනවා..... :baffled:


    http://www.elakiri.com/forum/showthread.php?t=1038637
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔක්කොම උන්ගේ ඒවා කරල දෙනවා. දූගේ උපන්දිනේට කලින් පොටො ටිකක් ගහල දෙන්න කිව්ව. පොටො ටික හදල දෙන්න කිව්ව. එව්ව කිව්වම බිසීලු..
    මානසිකව වැටිලා කලකිරුනා. :dull:

    මම කිව්වේ පෙන්ඩින් ලිස්ට් එකේ තියෙනව කියල සහෝ.. කරනව කියල නෙමෙයි..
    මානසිකව වැටුනට මම දන්නව සහෝ කායිකව නැගිටල ඉන්නෙ කියල.. :P:P