ප්රශ්න අහපු නිසා උත්තර දුන්නට මට මේ දේට එකග වෙන්න බැහැ අවංකවම..
මම එලකිරියෙ කවදාවත් ණය වෙලා අසරණ වෙලා කියල පෝස්ට් එකක් හරි දාලා නැහැ.
ජොබ් එක හරි නැහැ. මම ඒකට දක්ෂ නැහැ කියල දාලා නැහැ..
එලකිරියෙ අසහන ත්රෙඩ් දාලා නැහැ. අසහන පෝස්ට් දාලා නැහැ..
අවුලක් නැහැ.. හිතීමේ නිදහට හැමෝටම තියෙනවනෙ තමන්ට ඕනි විදිහට..![]()

නෙවෙයි ගමේහ් අනාත එළුවෙක්!!!!
![]()

කුමාරයන් අතර කුමාරයා.. කෝ අර මගේ සෙල්පි රැ්ප් සිංදුව... ඒක හොයාගන්න නැහැනෙ.. නැත්නන් දානවා බලාගන්නත් එක්ක..දැන් බලපන් කුමාරට සමනලය කිව්වම ලස්සනට එහෙම නෑ කියල කිව්වේ
දැන් රිදිල කන් කෙදිරි ගාගෙන එයි

ටෞකන්න.. තෝ කොට්ටාවෙන් බැහැල අද ගෙදර යන්න නෙමෙයි ගල්අම්බරුවා....![]()

mama dan kottawen bahin na oi 
පෝසිලේන් කුකුවා![]()
ඒ වුනාට කෙමිය කැඩිච්චි කේතලේ චරු චුරු වැඩියි කුකුළෝහ්....
අනික කෙමිය කැඩුණාම මෙලෝ රහක නෑ, දෙයක් කර ගන්නත් බෑ නේහ්...
(යූ නෝ වට් අයි මීන්)![]()

ඉතිං මං ද තොගේ හාන්නැහේ හොයල දීල බැදපං බැදපං කිව්වේ..???
ගහප්පයිං....![]()

හා කොඔව්..ඔව්...
ස්වභාවධරමය රස විදිනව කියල මටත් ආරංචියක් ආවා.....![]()
අනුන් පවසන දෑ ඒ අයුරින්ම විශ්වාස තබා මා ගැන නිගමනයකට නො පැමිණෙන්න...

ඔව් මූ හෙනට වටපිටාව රසවිඳිනවා.

කු.කු. (කුප්ප කුමාර) කියන්නේ නිකං ද?![]()

ප්රශ්න අහපු නිසා උත්තර දුන්නට මට මේ දේට එකග වෙන්න බැහැ අවංකවම..
මම එලකිරියෙ කවදාවත් ණය වෙලා අසරණ වෙලා කියල පෝස්ට් එකක් හරි දාලා නැහැ.
ජොබ් එක හරි නැහැ. මම ඒකට දක්ෂ නැහැ කියල දාලා නැහැ..
එලකිරියෙ අසහන ත්රෙඩ් දාලා නැහැ. අසහන පෝස්ට් දාලා නැහැ..
අවුලක් නැහැ.. හිතීමේ නිදහට හැමෝටම තියෙනවනෙ තමන්ට ඕනි විදිහට..![]()
ඔක්කොම උන්ගේ ඒවා කරල දෙනවා. දූගේ උපන්දිනේට කලින් පොටො ටිකක් ගහල දෙන්න කිව්ව. පොටො ටික හදල දෙන්න කිව්ව. එව්ව කිව්වම බිසීලු..
මානසිකව වැටිලා කලකිරුනා.![]()