හා කුකුලෝ.....මෙන්න මෙයා ඇත්තම ඒවා කියලා
මේකට ඇත්ත කියන්නේ නැ යකොව්![]()

හා කුකුලෝ.....මෙන්න මෙයා ඇත්තම ඒවා කියලා
මේකට ඇත්ත කියන්නේ නැ යකොව්![]()

උදේ බම්ප් එකක් දාල ගියා හදිස්සියට...පලවෙනි කමෙන්ට් එක මගෙන්...
කූ..මාර කියන්නේ එළකිරි එකේ මම දැක්ක එලම අන්කල් ලා කිහිප දෙනාගෙන් කෙනෙක්..පොඩ්ඩක් ඇවිස්සුවම පට්ටම ආතල් තමයි...හැබැයි එල පොරක් මොනා උනත් එළකිරියේ චැට් එකක සෙට් වෙච්ච වෙලාවට කතා කරපුවයෙන් තේරෙනවා හිත හොඳ පොරක් කියල...
![]()


තොපි මාව අවුස්සල ආතල් ද ගන්නේ...



කුමාරයා හොද එකා....හැබැයි ඉතිං පොඩ්ඩ බැරි වෙනකොට හිත රිද්ද ගන්න එක තමයි අවුල....
![]()


නෑ බං....
මම නං සිරා ම උත්තර දුන්නේ....

මගෙ කියවීමට අනුව කුමාර කියන්නේ කෙමිය පෝසිලේන් ඉතිරිය ස්ටේන්ලස් ස්ටීල් කේතලයක්....
හොදට දරා ගෙන ඉන්න පුළුවන් වුනාට පොඩ්ඩක් ඇත්තං අර පෝසිලේන් කෙමිය කැඩෙනවා....
ඒ අර හොරට කැඩෙන්න ඕනි නිසාම කැඩෙන්නම හදන ඒවා.. ඒවා තියෙන්නෙ කැඩෙන්නම තමයි. ඒවා කැඩෙන නිසා ස්ටීල් එකට වෙන ඩැමේජ් අඩු වෙනවා.... 


හා කුකුලෝ.....![]()


මම වෙන මුකුත් කියන්න යන්නේ නෑ.මේකාගේ සැබෑ චරිතේ එහෙම පිටින්ම මෙතන තියෙනවා.ආශ්රය කරනවා නම් මෙන්න මිනිස්සු, කතා දෙකක් නෑ, කල්යාණ මිත්රයෙක් !!
පී.ඇම්.එකේ කිව්ව විදියටම ගැහුවා ඕන්




කොහෙද මම ටොංපච කියල තියෙන්නේ වයස ගැන...වයස ගැන කිව්වෙ ටොම් පචනේ...![]()



ඇමිනෙනවා නේ ඉතිං.......
වරදක් කලත් සිතකින් නොවේ....කිව්ව නිසා අස්සං කලේ....
උඹ මම එහෙම පෝරකේට යවපු 16 වෙනියා....
ඊට පස්සේ තව එකියක් එහෙම පෝරකේට යැව්වා....



ඒ අර හොරට කැඩෙන්න ඕනි නිසාම කැඩෙන්නම හදන ඒවා.. ඒවා තියෙන්නෙ කැඩෙන්නම තමයි. ඒවා කැඩෙන නිසා ස්ටීල් එකට වෙන ඩැමේජ් අඩු වෙනවා....
![]()

ඒ වුනාට කෙමිය කැඩිච්චි කේතලේ චරු චුරු වැඩියි කුකුළෝහ්....ඒ අර හොරට කැඩෙන්න ඕනි නිසාම කැඩෙන්නම හදන ඒවා.. ඒවා තියෙන්නෙ කැඩෙන්නම තමයි. ඒවා කැඩෙන නිසා ස්ටීල් එකට වෙන ඩැමේජ් අඩු වෙනවා....
![]()

ඉතිං මං ද තොගේ හාන්නැහේ හොයල දීල බැදපං බැදපං කිව්වේ..???සිතකින් නොකළත් මන් අමාරුවෙ වැටිල...![]()



ඇමිණේ ආයෙත්........
යකෝ අපි කැලෑ පැන්නේ බදින්න කලින් නේහ්.....මූ තාම කැලෑ පනිනව ද????
හැබැයි කැලැවෙදි ඕක කරන එකත්............එක්කො ඕන නෑ...
ඕනැන්නෙම නෑ.........!!!!



ඔව්..ඔව්...ඔය මම කිව්වේ.. අපි කැලේ පනින්නෙනන් ස්භාවධර්මය රස විදින්න.. ඒත් ගොඩක් අය කැලෑ පනින්නේ කොටු පනින්න.. (කිඹුල ඇතුලුව)![]()

මේ බයික් එකට කියල අදහස් කරල තියෙන්නෙ වෙන මොනවහරි මං හිතන්නේ...![]()






