අලුත් හාඩ් ටෝක් එකක් කරන්න කාලේ හරි

සනා නිසා වෙන මොකුත් නැගල යන්නේ නෑ....![]()
ටෝක් එකට යන ගමන් වියදමත් අපරාදේ....
Hard talk with Sanath කියල කරමු
දැන් ඌත් ගස්ට් කෙනෙක් විදියට මෙකේ සැරිසරනවා ඇති මොකෝ වෙන්නේ කියල බලන්න... සමහර විට ෆේක් එකකින් ඇවිල්ලද දන්නේ නෑ....දැන් ඌත් ගස්ට් කෙනෙක් විදියට මෙකේ සැරිසරනවා ඇති මොකෝ වෙන්නේ කියල බලන්න... සමහර විට ෆේක් එකකින් ඇවිල්ලද දන්නේ නෑ....
LazyLizard කියන්නේ කවුද?
මේකේ මෙම්බර් කෙනෙක්ද?
BUMP...OKa ela kollek kiyala mata hithenawa machan