අවුරුදු හතරකට විතර කලින් මගේ ත්‍රේඩ් එකක් වෙන සයිට් එකක කොපිකරල කියල ..මාව එක සැරයක් මැඩෙව්ව...වයසත් එක්ක දැන් පිස්සු වැඩ අඩු වෙලා ඇති..



කෝරලේමහත්තයා;21347445 said:අවුරුදු හතරකට විතර කලින් මගේ ත්‍රේඩ් එකක් වෙන සයිට් එකක කොපිකරල කියල ..මාව එක සැරයක් මැඩෙව්ව...වයසත් එක්ක දැන් පිස්සු වැඩ අඩු වෙලා ඇති..![]()

ලගදි දවසක කොහෙද රෙප්ල්යි කරලා තියෙනවා දැකලා මං අහන්නේ ගියේ ***** කෝ කියලා..හොද වෙලාවට ඇහුවේ නැත්තේ![]()

amme oya dakka kal. පොඩි අමතර ප්‍රශ්නයක් ඇහුවට කමක් නැති ද?
ඔබ මගේ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථිනියක් බව දන්නවා...
පේරාදෙණිය අපි අහපු තරං සුන්දරයි කියල ඔබ හිතනව ද?
එළියට ඇවිල්ල ඇතුල බලනකොට දැන් මොකද හිතෙන්නේ?

matanam ehema hithenawa. campus giya kale harima sundarayi. dan karana wadath ekka e yaluwo hambenewat nathi tharam. api campus yana kale dan wage newe hamoma ekka sahajogayen wada kara
Dawasa gane episode danna epa epa wei ban tika dawasak yaddi sathi 2 kata wage serayak dahan

අතුරු පස්නයක්.....matanam ehema hithenawa. campus giya kale harima sundarayi. dan karana wadath ekka e yaluwo hambenewat nathi tharam. api campus yana kale dan wage newe hamoma ekka sahajogayen wada kara
eliyata awilla athula baladdi apitath e kale tibbane kiyala hithenawa. ane manda. eth matanam eka mage jiwithe sundara kalaya.![]()
