Hard Talk with ~Titi~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අක්කට බය වෙන්න දෙයක් නෑ මං කොල්ලො විතරයි ගහන්නෙ.
මගෙ අතින් උබට වෙච්ච ඒ වැරැද්දට හුගක් දුකයි දැන් ඉතින් මොනා කරන්නද.
මැහුම් කැපුවට පස්සෙ බලන්නවත් එන්න බැරි උනා රංත්තරන් :(

:lol:
 
  • Like
Reactions: thusitharhm

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එන් නැත්තන් කුදලන් එන්නයි තියෙන්නෙ, අම්ම කැමති නැද්ද දන්නෑ බෑනට... :lol::P




අපෝ අක්කෙ මේකගෙ දිහා නන් යන්ඩ එපා.... :no:
Ow dan mama heta yanawa awe naththan. Apo ehema na ape ammai thaththai mata wada adarei baanata..:)
අක්කට බය වෙන්න දෙයක් නෑ මං කොල්ලො විතරයි ගහන්නෙ.
මගෙ අතින් උබට වෙච්ච ඒ වැරැද්දට හුගක් දුකයි දැන් ඉතින් මොනා කරන්නද.
මැහුම් කැපුවට පස්සෙ බලන්නවත් එන්න බැරි උනා රංත්තරන් :(
:rofl::rofl: bada ridenawa yako
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි මීට කලින් ඕවා දැකලම නැද්ද .
    අනේ නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න ;)



    නිකාට වචනයක් කිව්වා කියලා
    නෝර්වේ ප්‍රතිපාදන කපන්නේ මොකෝ :nerd::growl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Kurunegala:)
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අනාචාරයේ ගිය ගැහැනියක් වදපු අනාචාරයේ ගිය ගෑනියක් කසාද බැඳපු අනාචාරයේ යන සහෝදරියක් ඉන්න චීත්ත අදින පිරිමියෙක්ගේ අදෝනාව ! ලැජ්ජාවේ බෑ..

    (මගෙ යාලුවෝ ටික
    මාත් එක්ක තරහාවෙන්නනම් එපා මම මේවිදියට කතාකරපු එක ගැන. මේ නපුන්සකයා කාන්තාවක් කියලවත් බලන්නේ නැතුව මට කියලා තියෙන දේවල හැටියට මම මේ විදිහට කතා කරපු එක වරදක් නෙවේ කියල මම හිතනව.):)


    පාරවල් ගානේ ඉන්න ගැනු හොදයි ඔයාට වඩා ......... කොහොමත් මුඩුක්කු ගති යන්නේ නැනේ

    අනාචාරයේ ගියේ ඔයානේ .. එක ප්‍රසිද්ද රහසක් නේ එළකිරියේ .... පව් අහිංසක ජිවිතයක් ... ගෑනු කමටත් නිගාවක් ....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අනේ නෑ මගේ හස්බන්ඩ්නම් හොඳ පිරිමියෙක් :)තමුසේ වගේ චීත්තයක් නම් නෙවේ. කැමතිනම් කියන්න මුණගස්වන්න බැරිකමක් නෑ. හැබැයි එයා කැමති වෙන එකක් නෑ චීත්ත අදින පිරිමියෙක් මුණ ගැහෙන්න.


    ඔය චිත්තේ චිත්තේ කියන්නේ මිනිහට බනින වචන වෙන්න ඇති නේ ... පව් ඔයාව බැදලා අපායක් කරගෙන පොර ..... :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අයියෝ මේ කොහෙවත් ඉන්න කෙනෙක්නේ රිද්දගෙන තියෙන්නේ. තමුසෙගේ ඇස් පොට්ටද ? මට කෑ ගහන්න කලින් බලනව අර නපුන්සකයා මට කියල තියෙන දේවල්. තමුසෙගේ සහෝදරියෙක්ට අනාචාරයේ යන ගෑනියෙක් වටේ යන ගෑනියෙක් කිව්වොත් තමුසේ කට පියාගෙන බලන් ඉන්නවද. තමුසේ කවුද හලෝ මට සක්කිලි කියන්න මෙතන තමුන් තමා තමුන්ගේ සක්කිලිකම පෙන්නන්නේ.


    කිසිම හැදිච්ච පිරිමියෙක් ඔයාගේ හැසිරීම අනුමත කරන්නේ නෑ ... හැම මිනිහම උබගේ මිනිහා මට්ටමින් මනින්න එපා ... ඔයාගේ මිනිහා නපුංසක උනාට අනිත් මිනිස්සු අදාළ නැ ... ගෙදර ප්‍රශ්න එක්ක මෙතන ඇවිල්ලා රෙන්න එපා ....

    අපරාදේ අරුගේ ත්‍රේඩ් එක ගද ගැස්සුවනේ මෙකි .............. අච්චුවේ වැරදි හදන්න බැනේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොයි පැත්තක්වත් ගන්න බෑ බං..
    එකෙක්ගෙන්වත් මට වැරැද්දක් වෙලා නැහැ..
    :(

    දෙමාපියන්ට බනින එක නම් වැරදි තමා බං..
    මෙතුවක් කාලෙකට මං කොච්චර වලි දාගත්තත් දෙමාපියන්ට නම් බනින්නෙ නෑ කිසිම එකෙක්ට..
    ඒවා සාප දෙනවා..

    මොකද මටත් අම්මෙක් අප්පෙක් ඉන්නවා..
    ඒ දෙන්නගෙ අගේ මම දන්නවා..
    :yes:




    අපි මෙතන රණ්ඩු උනත් ආතල් ගත්තත් කවදාවත් මචන් ගෙදර අය .. තමන්ගේ ගෑණි වගේ අය සම්බන්ද කරලා එහෙම අපි රණ්ඩු වෙලා නෑ

    උබගේ යාළුවෙක් වෙන්න ඇති ... මට ඔය සක්කිලි ගති පෙන්නන්න බැ බන් ........
     
    • Like
    Reactions: crazybuddy

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    අපි මෙතන රණ්ඩු උනත් ආතල් ගත්තත් කවදාවත් මචන් ගෙදර අය .. තමන්ගේ ගෑණි වගේ අය සම්බන්ද කරලා එහෙම අපි රණ්ඩු වෙලා නෑ

    උබගේ යාළුවෙක් වෙන්න ඇති ... මට ඔය සක්කිලි ගති පෙන්නන්න බැ බන් ........

    අඩෝ ගමය මොකද මේ වෙන්නෙ බොල :shocked: