මෙහ් බෙල් එක වදිනවාහ් නොවැහ්මුන්ට ඉව තියෙනවා මේකේ කොහේ හරි මුල්ලකවත් වලියක් යනවනන්
![]()

මෙහ් බෙල් එක වදිනවාහ් නොවැහ්මුන්ට ඉව තියෙනවා මේකේ කොහේ හරි මුල්ලකවත් වලියක් යනවනන්
![]()

ගංවතුරින් අවුලක් නෑනේ අක්කෙ..?

gihin ekkan enawa haloඅපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා![]()

ම0 ඉන්නෙහ් පොලො මට්ටමින් ගොඩක් උසහ් ඓරියා එකකහ් බ0
නො ග0 වතුරහ්, වැහි වතුර, ලි0 වතුර ඔර් මඩ වතුරහ්
උබලට කොහොමැයි ?

අපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා![]()
අපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා![]()

උඹලට ගංවතුරින් විපතක් නෑනේ වේශියො..?
අපිට නෑ මල්ලි..ඒත් අම්මලා ඉන්න හරිය යට වෙනවා..ගෙදර බඩු අස් කරන්නෙත් නෑ හෙට ආපහු වහිනව කියනවනේ..අනේ මන්දා එන්න කිව්වට මෙහේ එන්නෙත් නෑ..තරහත් යනවා අප්පා![]()
මෙහ් බෙල් එක වදිනවාහ් නොවැහ්![]()

Enne na halo..eyala gana hithaddi mama leda wenawa..gihin ekkan enawa halo![]()

Ane malli enne na, kiyana de ahannema naඅපිට අවුලක් නෑ බං.. අදයි ඊයෙයි මහ ලොකුවට වැස්සෙත් නැහැ..
මාත් ටිකක් උඩහට වෙන්න තමා ඉන්නෙ..
ඒත් මං පත්තරේ නම් දැක්කා වහිනවා කියලා තියෙනවා ඉදිරි දින වල..
අප්පටසිරි.. බඩු නම් නැතත් කමක් නෑ අක්කෙ අම්මයි තාත්තවයි එක්කගෙන එන්න කොහොම හරි..

Rathnapureඅම්මල කොහෙද ඉන්නෙ....![]()
රත්නපුරේ නේද?

යකෝ ගෙදර ඇන්න වර ගෙවල් දාලා.![]()

Rathnapure
![]()

එහෙට හරි වැස්සලු නේ.... එන්න අපේ දිහා![]()

එන් නැත්තන් කුදලන් එන්නයි තියෙන්නෙ, අම්ම කැමති නැද්ද දන්නෑ බෑනට...
අපෝ අක්කෙ මේකගෙ දිහා නන් යන්ඩ එපා....![]()