Hard Talk with ~Titi~

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මුගෙ ආච්චිට හාල් ගරන්න.. යකෝ මං කලින් දාපු ත්‍රේඩ් දෙක තුනකුත් දාලා කොපි කරලා.. ජාන වල කේස් තියෙන පොන්නයො ඉන්නව බං මේකෙ.. නැත්තං ඉතිං මේ වගේ දෙයක් කරලා මොන ලබ්බක් ගන්නද.. මෝඩ පක්කු.. අම්ම තාත්තගෙ පිහිටෙන් තාම බඩ වියත රැකගන්න පොන්නයොන්ට ගෙදරට වෙලා වෙන කරන්න දේකුත් නෑනේ..

තෝ මේක බුක්මාක් දාන් හිටියද..?

උඹ දන්නවද මන් ඒකිගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා එකී ඇත්තම ක්‍රේසි බදිද කියල දැනගන්න :lol::lol:
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Hard Talk with ~Titi~ 05-29-2017 04:24 PM Arrow11 rep kapanawata magen
    මොකද්ද බන් මේ හරුපේ ...................:baffled::baffled::baffled::baffled:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Arrow11 again.
    පස්සේ පස්සේ දෙන්නම් මේවා චන්ද පොරොන්දු ................:lol::lol::lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුගෙ ආච්චිට හාල් ගරන්න.. යකෝ මං කලින් දාපු ත්‍රේඩ් දෙක තුනකුත් දාලා කොපි කරලා.. ජාන වල කේස් තියෙන පොන්නයො ඉන්නව බං මේකෙ.. නැත්තං ඉතිං මේ වගේ දෙයක් කරලා මොන ලබ්බක් ගන්නද.. මෝඩ පක්කු.. අම්ම තාත්තගෙ පිහිටෙන් තාම බඩ වියත රැකගන්න පොන්නයොන්ට ගෙදරට වෙලා වෙන කරන්න දේකුත් නෑනේ..

    තෝ මේක බුක්මාක් දාන් හිටියද..?

    මම බොරුවක් කියල ඌව ලිඳේ එබුවා ඒ හින්ද මතකයි හොඳට :P

    http://www.elakiri.com/forum/showpost.php?p=20474267&postcount=95
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ අවංක අදහස මී වලිය ගැන :):)

    එක කෙල්ලක් හෝ පොන්නයෙක් හරි ඒකිගේ හෝ උගේ අතීතේ ගැන කියල එකී හෝ උ වටේ කෝචෝක් මොඩ් එකෙන් හැසිරිච්ච කොල්ලන්ට රත්වෙන්න කනට ගැහුවා වගේ සුද්ද සිංහලෙන් කතා කරා

    පොන්නයෙක් හෝ කෙල්ලෙක්/ගැනියෙක් වුනත් ඒ මොරාල් එක අගය කරනවා මමනම්

    මොකද කවදාක හරි කෙල්ලක් හෝ ගැනියක් සමාජේ තනිවෙහ්ච්ච කාලෙකට ඒකිට ඔහොම වෙන්නේ නතුව අද කාලේ සමාජේ එක්ක හරි හරියට ගැටිලා ජීවත් වෙන්න බෑ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Hina yakow... :lol::lol::lol:
    :lol:
    මූ ඕක ඇහුවාම ඌ ඒකටත් උත්තර දිලා..:rofl:

    උඹ දන්නවද මන් ඒකිගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා එකී ඇත්තම ක්‍රේසි බදිද කියල දැනගන්න :lol::lol:
    ලොන්ත පොන්නයො බං.. පොරට උඹලා ක්ෂණිකව ප්‍රශ්න අහපු එකෙන් වැඩේ අල උනා.. :lol:

    මම බොරුවක් කියල ඌව ලිඳේ එබුවා ඒ හින්ද මතකයි හොඳට :P

    http://www.elakiri.com/forum/showpost.php?p=20474267&postcount=95
    :lol::lol::lol:
    මං මේ ඒ සීන් එක තමා කියව කියව හිටියෙ..
    4oU3liX.jpg

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මගේ අවංක අදහස මී වලිය ගැන :):)

    එක කෙල්ලක් හෝ පොන්නයෙක් හරි ඒකිගේ හෝ උගේ අතීතේ ගැන කියල එකී හෝ උ වටේ කෝචෝක් මොඩ් එකෙන් හැසිරිච්ච කොල්ලන්ට රත්වෙන්න කනට ගැහුවා වගේ සුද්ද සිංහලෙන් කතා කරා

    පොන්නයෙක් හෝ කෙල්ලෙක්/ගැනියෙක් වුනත් ඒ මොරාල් එක අගය කරනවා මමනම්

    මොකද කවදාක හරි කෙල්ලක් හෝ ගැනියක් සමාජේ තනිවෙහ්ච්ච කාලෙකට ඒකිට ඔහොම වෙන්නේ නතුව අද කාලේ සමාජේ එක්ක හරි හරියට ගැටිලා ජීවත් වෙන්න බෑ

    අවංක අදහස අගය කරනවා මචන් .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මගේ අවංක අදහස මී වලිය ගැන :):)

    එක කෙල්ලක් හෝ පොන්නයෙක් හරි ඒකිගේ හෝ උගේ අතීතේ ගැන කියල එකී හෝ උ වටේ කෝචෝක් මොඩ් එකෙන් හැසිරිච්ච කොල්ලන්ට රත්වෙන්න කනට ගැහුවා වගේ සුද්ද සිංහලෙන් කතා කරා පොන්නයෙක් හෝ කෙල්ලෙක්/ගැනියෙක් වුනත් ඒ මොරාල් එක අගය කරනවා මමනම් මොකද කවදාක හරි කෙල්ලක් හෝ ගැනියක් සමාජේ තනිවෙහ්ච්ච කාලෙකට ඒකිට ඔහොම වෙන්නේ නතුව අද කාලේ සමාජේ එක්ක හරි හරියට ගැටිලා ජීවත් වෙන්න බෑ

    හීනියට ටොක්කක් ඇන්න නෙහ්.... :sorry:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ටෞකන්ඩ.. යකෝ මේ ත්‍රෙඩ් එක දැන් ලුහුඩු දැන්වීම් ත්‍රෙඩ් එකක් වෙලාද බොල?