What are your experiences?
we need both..luck and hard work... sometimes no matter how hard we work we won't be lucky enough...but if we gave up our hard work we will never achieve success..so the thing is we must keep our hard work same time believe in luck
බම්බුව.............
කොහොමද බන් වැඩ උනත් කරන්නේ ලක් එක නැත්නම්? එක්කො ඌට රිසෝසස් නෑ, රිසෝසස් ටික හොයාගන්නකොට නාකි වෙලා, එක්කො ලෙඩ, එක්කො නිදි මත මොකක් හරි මගුලක්. දෙයක් කරන්න හිතෙන්නත් ලක්එක ඕන. ඒක කරගෙන යන්නත් ලක් එක ඕන, කරගෙන ගිහින් හරියන්නත් ලක් එක ඕන.
නැත්නම් ට්රයි කරන හැම එකාටම හරියන්න එපැයි.
ekaneh kiynnne...eka luck eka nam nemi..kammli kama..bari kamk na puluwan ona deyak...needs both luck n hard work
අනිවා luck ඵක..උදාහරණයක් විදිහට මැණික් පතල් හාරන හැම ඵකාටම මැණික් හම්බවෙන්නෙ නෑ..රචනා අනවශ්යයි.
theruma balapanado hena awl gya bn eka balala