Hardware Help

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචංලා මම කොම්පියුටර් එක පිහිදන්න කියලා ප්‍රොසෙසර් ෆෑන් එක ගලවව්වා.. ඒක ආපහු හයිකරන්න ගිහින් ප්ලාස්ටික් ඇණ සෙට් එක කඩාගෙන ගියා:sorry::sorry: කොහොම හරි පූට්ටු කරල කොම්පියුටර් එක ඔන් කරාම ටිකකින් ඕෆ් වෙනවා.. අලුත් එකක් රී-ප්ලේස් කරන්න කීයක් විතර යයිද ?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,337
    3,127
    113
    6°54′N 79°54′E
    fa3a.jpg


    SDN_fan_0005_3.jpg


    4.jpg

    මේ ජාතියේ මෙව්වා එකක් තියෙනවනම් ගලෝ ගලෝ ගොඩක් කල් ගහන්න පුළුවන් :eek::)
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මේ ජාතියේ මෙව්වා එකක් තියෙනවනම් ගලෝ ගලෝ ගොඩක් කල් ගහන්න පුළුවන්[/COLOR][/SIZE] :eek::)

    original intel ekath puluwn bn,shape eke karanna one hadissi novi :D eka pattakata karakuwama lock wenwa,anik patta ta unlock wenwa,nathuwa full haiya dala addama kadenwa
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ganan ganna epa ban weradi weradi thamay hari yanne. api gawanam fan thiyanawa 750LKR idala. fan ekak aran daganna. aye hi karaddi balanna eke gahala thiyanawa lock wena paththa. e okkoma unlock karala MB ekata bassala lock eka karakawanna. ethakota prashnayak wenne nha
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Off wenne malli CPU eka heat wenawa ekai,oka On karanna yanna epa,aluth Fan ekak ganin unity eken,850/= wenne :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    original intel ekath puluwn bn,shape eke karanna one hadissi novi :D eka pattakata karakuwama lock wenwa,anik patta ta unlock wenwa,nathuwa full haiya dala addama kadenwa

    මේ කියල තියෙන එක හරි..
    "nathuwa full haiya dala addama kadenwa"
    ලොක් කරල තියෙද්දී ෆුල් හයියෙන් තද කරාමත් කැඩෙනවා:sorry::sorry: