fb එකේ දේවල් දාන්න ඕනේ ගිහියෙක්ගේ මාර්ගයෙන් උදව් ඇතුව ,කතාවට කියනවනේ ගුරුවරයා හිටගෙන චු කරනකොට ගෝලයෝ දුව දුව කරනවලු ,හාමුදුරුවන්ට ධර්ම ප්‍රචාරය කරන්න ඕනේ තරම් විදි තියෙනවා ,එහෙනම් ඉතින් ලෝකෙම ඉන්න හාමුදුරුවරු fb page හදන්න ඕනේ ,මීට වඩා පැහැදිලිනේ ලස්සනට page එකක් හදලා ඒකට දම්සරණ හරි මොකක් හරි නමක් දාලා ගිහියෙක් මාර්ගයෙන් කරානම්....
වැඩේ තියෙන්නේ ඕක දකින මොලේ නැති සමහර එවුන් හාමුදුරුවන්ට request එවයි ,කෙල්ලොත් එවයි ,ඊට පස්සේ කාලෙකට පස්සේ කියයි හාමුදුරුවෝ සිවුරු ඇරියයි කියලා
මේවගේම profile තියෙනවා කට්ටිය පුරවලා ඉන්න ,ඒවා ඇත්තද නැද්ද කියන එකනම් දන්නේ නෑ
ඒවුනාට හාමුදුරුවන්ට අදාල දේ තියෙනවා
හාමුදුරු කෙනෙක් මහණ විය යුත්තේ නිවන් දකින්න තමා