මට මේ BIKE ගැන THREAD එක දාන්න කියලා එලකිරියේම ගොඩක් අය PM එවලා තිබුනා. ඉතින් මම විස්තර දැන්නම්. මට දාන්න පුළුවන් CIF විතරයි. වෙන රට වලට BIKE EXPORT කරලා තිබුනට ලංකාවට BIKE වලට සම්බන්ද ඇන මුරිච්චියක් වත් එවලා නැ . එකියන්නේ මචන් BIKE වලට DUTY කොච්චර වදිනවද කියල දන්නේ නෑ
උබලා දන්න කවුරුහරි ඉන්නවානම් එක හොයල දැනගන්න. ලංකාවේ BIKE මර්කෙට් එක INDIAN කාරයෝ නේ බන් අල්ලන් ඉන්නේ. මේවා ඉතින් එසේ මෙසේ BIKE නෙවි යුරෝපයේ හොදට නමක් තියෙන ඒවා.
මම වෙන වෙනම THREAD දාන්න යන්න නෑ . මේ THREAD එකේම ඔක්කොම දාන්නම්. ලංකාවට ගේන ENGINE CAPACITY එක කොච්චරද කියන්න මම හරියටම දන්නේ නෑ මචන් . මම ලංකාවට BIKE එවල නෑ යාලුවෝ දෙතුන් දෙනෙකුට එවල තියෙනවා.. දන්නා දෙයක් තියෙනවනම් මෙතනම SHARE කරන්න. මටත් දැනගන්න පුළුවන්.
මම දන්නේ නෑ ලංකාවට ගේන්න පුළුවන් AGE LIMIT එක කොච්චරද කියලා. DUTY එක කොච්චරද කියල මම දන්නේ නෑ දන්නා කෙනෙක් ඉන්නවනම් SHARE කරන්න. මගේ CLEARING AGENT වාහන විතරයි කරන්නේ. ඌ ට ඔලුවේ කැක්කුම හදවන්නත් මම කැමති නෑ
ඔන්න එහෙනම්
HARLEY DAVIDSON XL883N 2012 IRON කියන BIKE එකෙන්ම පටන් ගත්තා.
Model: EBL-883RN
Year: 2012/11
Transmission (Gear): MT
Color: Black
Seats: 2
Engine_Type: 2
Body Style: Motorcycle
CC: 900
Mileage: 2,000
Fuel: Petrol
YEN RATE LKR 1.15
Total Cost CIF : YEN JP¥ 1,205,000
LKR : 1 385 750.00
එකක් කියන්න ඔන්න ඕනෑම BIKE එකක් ලංකාවට එවන්න පුළුවන්. අදාල එන්ජින් ධාරිතාවයට අදාලව. අදාළ නිත්‍යානුකූල ලියකියවිලි තියෙනවනම් සක්කරයට වත් නවත්වන්න බෑ. UK , USA වලිනුත් BIKE එවන්න පුළුවන්. අනිත් රටවල් වලින් මටනම් එවන්න බෑ

Last edited: