Harsha de silva වැරැද්ද_පිළිගනී

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Harsha de silva වැරැද්ද_පිළිගනී

    "මේ අවුරුදු දෙකක කාලයක් තිස්සේ ඒක අපේ ආණ්ඩුවට කරගන්න බැරි වුණා" - මීතොටමුල්ල කුණු කන්ද ගැන හර්ෂද සිල්වා වැරැද්ද පිළිගනී

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    ඇ බන් මන් මේ උබලගෙන් අහන්නේ?
    මහින්ද කිව්වේ නැද්ද මහින්දගේ කාලේ ඕව කරගන්න බැරි වුණා night race යන්න උන නිසා කියල.

    ඇයි අර පච විමල? මිනිහ සද්ද නැත්තේ හොරෙන් lemon puff කාපු හින්දද?
    නැත්නම් වාහන අසුවකින්... නැ එක්කෝ ඕනි නැ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇ බන් මන් මේ උබලගෙන් අහන්නේ?
    මහින්ද කිව්වේ නැද්ද මහින්දගේ කාලේ ඕව කරගන්න බැරි වුණා night race යන්න උන නිසා කියල.

    ඇයි අර පච විමල? මිනිහ සද්ද නැත්තේ හොරෙන් lemon puff කාපු හින්දද?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ටොයි ටොයි..විමලව නිදහස් කරේ අපිද?:lol::lol:
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    ටොයි ටොයි..විමලව නිදහස් කරේ අපිද?:lol::lol:

    උබල කියනවනම් ටොයි වෙන් ඇති. එත් ඇත්ත කතා කරපන් බන්. කොන්දක් තියෙනවනේ.
    අනිත් එකට වැරැද්ද පෙන්වන්න කලින් මුලින් තමන්ගේ සෙට් එකෙත් එකම තිබ්බ නේද කියල හිතලම බලපන්. ;)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබල කියනවනම් ටොයි වෙන් ඇති. එත් ඇත්ත කතා කරපන් බන්. කොන්දක් තියෙනවනේ.
    අනිත් එකට වැරැද්ද පෙන්වන්න කලින් මුලින් තමන්ගේ සෙට් එකෙත් එකම තිබ්බ නේද කියල හිතලම බලපන්. ;)

    දැන් කවුද නෑ කිව්වේ උඹලගෙ උන්මනේ කියන්නේ උන් මුකුත්ම කරේ නැහැ කියලා ඕකට..:D
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    දැන් කවුද නෑ කිව්වේ උඹලගෙ උන්මනේ කියන්නේ උන් මුකුත්ම කරේ නැහැ කියලා ඕකට..:D

    එහෙම හරි කියන්න උන්ට කොන්දක් තියෙනව. වැරද්දක් පිළිගන්න කොන්දක් තියෙනව මචං. එත් උබලගේ උන්. උන් තාමත් බොලේ එක එකාට පාස් කරනවා.
    අර ගම්මන්පිල වගේ rs:100 හොරු :lol: තමයි මේ දවස් වල කැපී පෙනෙන වැඩ කරන්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එහෙම හරි කියන්න උන්ට කොන්දක් තියෙනව. වැරද්දක් පිළිගන්න කොන්දක් තියෙනව මචං. එත් උබලගේ උන්. උන් තාමත් බොලේ එක එකාට පාස් කරනවා.
    අර ගම්මන්පිල වගේ rs:100 හොරු :lol: තමයි මේ දවස් වල කැපී පෙනෙන වැඩ කරන්නේ.

    ලොල්.දැන් උන්ද බලේ ඉන්නේ..මහින්ද පැරදිලා අව්රුදු දෙකයි. ගම්මන්පිලලගේ කථා දැන් වැඩක් නැහැනේ.බලේ ඉන්න උන්ගේ කථා තමා වැදගත්.ඔව් පළිගත්තා හැබැයි මූ විතරයි.අනිත් උන් ඔක්කොම කියන්නේ ගිය අාණ්ඩුවේ වැරදි:lol:.