Harvard-Bio-Macfa - ආධාර එකතුව

JBLs

Well-known member
  • May 6, 2018
    3,557
    3,360
    113
    Harvard-Bio කියන එකා පැය 24ම online කිහිප දෙනෙක් ලොග් වෙනවා වගේ

    මම කියනවට මහින්දගෙ ගුණ හරි ගෝඨගෙ හරි පෝස්ට් එකක් දාපන්
    පැය 24 කැමති වෙලාවක :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර කතාවක් තියෙනව නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල, මේක එහෙම නෙමෙයි පැය 24ම කොයි වෙලාවෙ බැලුවත් මේක අස්සෙමයි වැඩකට ඇති වැඩකුත් නෙමෙයි කරන්නෙ කොහෙන් හරි අහුලගෙන දේශපාලන පෝස්ට් දානව. ඒවත් වැඩකට ඇති දෙයක් නම් කමක් නෑ තනිකරම 1පංතියේ මඩ ගහන්නෙ. මහ එවුන් වගේමයි. අපි නම් මේක ඇතුලෙ එලකිරි එකටත් දෙයක් දෙනගමන් අපිත් වැඩක් ගන්නව. මේක එහෙම නෙමෙයි පටන් ගත්ත දවසෙ ඉඳන්ම දේශපාලන පෝස්ට් ඉවරයක් නෑ. මට මතකයි ගිය අවුරුද්දෙ මහින්ද අගමැතිකම ගත්ත වෙලාවෙ කවුරු හරි ස්ක්‍රිප්ට් එකකුත් හදල ත්‍රෙඩ් එකක් බම්ප් කරා විනාඩි 15න් 15ට. ඒත් මෙයාමද දන්නෙ නෑ:confused:

    මම අර කළින් දවසකත් කිව්ව වගේ මේකෙ සිස්ටම් එකක් හදන්න ඕන අසාමාන්‍ය විදියට - Rep තියෙනව නම් ඒ ප්‍රොෆයිල් ඔටෝ බෑන්වෙලා යන්න. :yes:

    මේ දාන පෝස්ට් වලින් හොඳටම පේනව මෙයා මොකක්හරි පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් කියල. නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගේ මේක අස්සෙම ඉඳගෙන ඕව කරන්න ඕන කමකුත් නෑ වෙලාවකුත් නෑ.:yes::yes::yes:

    "මම අර කළින් දවසකත් කිව්ව වගේ මේකෙ සිස්ටම් එකක් හදන්න ඕන අසාමාන්‍ය විදියට - Rep තියෙනව නම් ඒ ප්‍රොෆයිල් ඔටෝ බෑන්වෙලා යන්න. :yes:"

    -- harvard account ekata -Rep thiyenne uge political ideas hinda witharai, u kunuharupa kiyanawa wath , kawa wath abuse karanawa wath mama dakala na.., majority eka disapprove karana idea thibba kiyala ban karana eka sadarana na.

    "මේ දාන පෝස්ට් වලින් හොඳටම පේනව මෙයා මොකක්හරි පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් කියල. නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගේ මේක අස්සෙම ඉඳගෙන ඕව කරන්න ඕන කමකුත් නෑ වෙලාවකුත් නෑ."

    -- ehema kiyanna ba bn, ehema baluwoth nicjosh83 meke kochchara political post danawada? ethakota uba hithana widiyata uth පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් kenek da?
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිස්සු කෙළින්නැතිව හිටපං බං. උන්ට ඕනේ අධාරයක් නෑ. උන් මේ දවස් වල සිරිකොතේ ඉන්ටර්න්ෂිප් එක කරන්නෙ. ඒකෙදි උන්ගෙ පුක පදං කරවනවා. 16වෙනිදයින් පස්සෙ ගවුම් අන්දලා අර ලක්ෂ 20ක් සමනළ සෙට් එකේ බලවේගෙට යවනවා. හප්පා...සිරිකොතේ ඉන්ටර්න්ට් ක‍රේ කිව්වාම පට්ට ඩිමාන්ඩ් එකක් තියෙයි.:P
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර

    Okath podi mental disorder ekak machan
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    "මම අර කළින් දවසකත් කිව්ව වගේ මේකෙ සිස්ටම් එකක් හදන්න ඕන අසාමාන්‍ය විදියට - Rep තියෙනව නම් ඒ ප්‍රොෆයිල් ඔටෝ බෑන්වෙලා යන්න. :yes:"

    -- harvard account ekata -Rep thiyenne uge political ideas hinda witharai, u kunuharupa kiyanawa wath , kawa wath abuse karanawa wath mama dakala na.., majority eka disapprove karana idea thibba kiyala ban karana eka sadarana na.

    "මේ දාන පෝස්ට් වලින් හොඳටම පේනව මෙයා මොකක්හරි පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් කියල. නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගේ මේක අස්සෙම ඉඳගෙන ඕව කරන්න ඕන කමකුත් නෑ වෙලාවකුත් නෑ."

    -- ehema kiyanna ba bn, ehema baluwoth nicjosh83 meke kochchara political post danawada? ethakota uba hithana widiyata uth පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් kenek da?

    "harvard account ekata -Rep thiyenne uge political ideas hinda witharai, u kunuharupa kiyanawa wath , kawa wath abuse karanawa wath mama dakala na.., majority eka disapprove karana idea thibba kiyala ban karana eka sadarana na."
    --පොලිටික්ස් අයිඩියා නිසා 100%ක් රෙප් නැතිවෙනව කියන එකනම් මට පිළිගන්න බෑ මචං. ප්‍රධානම හේතුව මේක ඇතුලෙ දාන්නෙ පොලිටික්ස් පෝස්ට් විතරමයි නේහ්. ඒකත් මාර ත්‍රෙඩ් ගොඩක් ඕපන් කර කර දාන්නෙ හැමතිස්සෙම වගේ. අන්න ඒ විදියට කරදරකාරී විදියට හැසිරෙන නිසා තමයි වැඩියෙන්ම රෙප් කපන්නෙ. පොලිටික්ස් මත වලට අනිත් ටික කැපෙනව. මෙහෙම බැලුවම මේ එලකිරි එකේ ඕන තරම් මෙම්බර්ස්ල ඉන්නව වෙනස් වෙනස් දේශපාලන මත දරන. ඒත් ඒ අයට හොඳ Reputation එකක් තියෙනව ඒ වගේම එයාලගෙ වෙන හොඳ පෝස්ට් වලට(දේශපාලනය සම්බන්ද නැති) හැමෝම වගේ රෙප් දෙනව.

    මේ කිව්ව එක මගේ මතය විතරයි. මගේ පොයින්ට් එක වෙන්නෙ මේකෙ ඉන්න මෙම්බර්ස්ල ගොඩක් - Rep දීල තියෙන්නෙ එයා මේකෙ බහුතරයකට ප්‍රතික්ෂේපිත කෙනෙක් නිසා. එහෙම කෙනෙක් බෑන් කරන එකේ අසාධාරණයක් නෑ එක පැත්තකින් ගත්තම. උඹ කියන දේ ඇත්තක් තියෙනව ඒක 100% සාධාරණ වෙන්නෙ නෑ. මගේ මතය විතරයි මම කිව්වෙ.

    "ehema kiyanna ba bn, ehema baluwoth nicjosh83 meke kochchara political post danawada? ethakota uba hithana widiyata uth පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් kenek da?"

    -මට මතක විදියට nicjosh83 වෙන වෙන පෝස්ට් දානව එලකිරි එක ඇතුලෙ. දේශපාලන දේවල් සම්බන්ද නැති වෙන වැඩකට ඇති දේවල්.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,360
    113
    පිස්සු කෙළින්නැතිව හිටපං බං. උන්ට ඕනේ අධාරයක් නෑ. උන් මේ දවස් වල සිරිකොතේ ඉන්ටර්න්ෂිප් එක කරන්නෙ. ඒකෙදි උන්ගෙ පුක පදං කරවනවා. 16වෙනිදයින් පස්සෙ ගවුම් අන්දලා අර ලක්ෂ 20ක් සමනළ සෙට් එකේ බලවේගෙට යවනවා. හප්පා...සිරිකොතේ ඉන්ටර්න්ට් ක‍රේ කිව්වාම පට්ට ඩිමාන්ඩ් එකක් තියෙයි.:P

    :P:P:P
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පුරුත්තාපනය කරගන්න පුලුවන් ද? අපි පරක්කු වැඩි ද? ;);):rolleyes::rofl::rofl:

    556639856af0d85272dd0b50c6c5ad930432dae6226432f5584908fda94f31b67a59621e.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    -- ehema kiyanna ba bn, ehema baluwoth nicjosh83 meke kochchara political post danawada? ethakota uba hithana widiyata uth පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් kenek da?

    Ado Kasuna ...mata mage paduwe Fade Out wenna deela wadak balaganin
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "පොලිටික්ස් අයිඩියා නිසා 100%ක් රෙප් නැතිවෙනව කියන එකනම් මට පිළිගන්න බෑ මචං. ප්‍රධානම හේතුව මේක ඇතුලෙ දාන්නෙ පොලිටික්ස් පෝස්ට් විතරමයි නේහ්. ඒකත් මාර ත්‍රෙඩ් ගොඩක් ඕපන් කර කර දාන්නෙ හැමතිස්සෙම වගේ. අන්න ඒ විදියට කරදරකාරී විදියට හැසිරෙන නිසා තමයි වැඩියෙන්ම රෙප් කපන්නෙ. පොලිටික්ස් මත වලට අනිත් ටික කැපෙනව. මෙහෙම බැලුවම මේ එලකිරි එකේ ඕන තරම් මෙම්බර්ස්ල ඉන්නව වෙනස් වෙනස් දේශපාලන මත දරන. ඒත් ඒ අයට හොඳ Reputation එකක් තියෙනව ඒ වගේම එයාලගෙ වෙන හොඳ පෝස්ට් වලට(දේශපාලනය සම්බන්ද නැති) හැමෝම වගේ රෙප් දෙනව.

    මේ කිව්ව එක මගේ මතය විතරයි. මගේ පොයින්ට් එක වෙන්නෙ මේකෙ ඉන්න මෙම්බර්ස්ල ගොඩක් - Rep දීල තියෙන්නෙ එයා මේකෙ බහුතරයකට ප්‍රතික්ෂේපිත කෙනෙක් නිසා. එහෙම කෙනෙක් බෑන් කරන එකේ අසාධාරණයක් නෑ එක පැත්තකින් ගත්තම. උඹ කියන දේ ඇත්තක් තියෙනව ඒක 100% සාධාරණ වෙන්නෙ නෑ. මගේ මතය විතරයි මම කිව්වෙ.

    wadiya one na, tika dawasakata UNP eka wenuwen katha karala balapan rep kapena kapilla, uba meke kochchara hoda thread dammath ube political idea eka majority eka piliganne naththan rep kapenawa.. uba hoda post ekak dala rap 100k hambunath ube political idea eka nisa rep 200k kapenawa, so ohoma gihilla gihilla rathu kotu 11k wenkanma enawa.. ekai mama kiyanne political idea eka nisa ban karana eka waradi kiyala, EK community guidelines anuwath ehema ban karanne naththe e sadarana hethuwa nisa.

    bahutharayak akamathi dewal kiwwa kiyala ban wenawa nam community guidelines one nane.

    "
    -මට මතක විදියට nicjosh83 වෙන වෙන පෝස්ට් දානව එලකිරි එක ඇතුලෙ. දේශපාලන දේවල් සම්බන්ද නැති වෙන වැඩකට ඇති දේවල්.

    mama nam dakala na
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    "මම අර කළින් දවසකත් කිව්ව වගේ මේකෙ සිස්ටම් එකක් හදන්න ඕන අසාමාන්‍ය විදියට - Rep තියෙනව නම් ඒ ප්‍රොෆයිල් ඔටෝ බෑන්වෙලා යන්න. :yes:"

    -- harvard account ekata -Rep thiyenne uge political ideas hinda witharai, u kunuharupa kiyanawa wath , kawa wath abuse karanawa wath mama dakala na.., majority eka disapprove karana idea thibba kiyala ban karana eka sadarana na.

    "මේ දාන පෝස්ට් වලින් හොඳටම පේනව මෙයා මොකක්හරි පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් කියල. නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගේ මේක අස්සෙම ඉඳගෙන ඕව කරන්න ඕන කමකුත් නෑ වෙලාවකුත් නෑ."

    -- ehema kiyanna ba bn, ehema baluwoth nicjosh83 meke kochchara political post danawada? ethakota uba hithana widiyata uth පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් kenek da?

    umbata pissuda yako harvard karayage parana thread balapan thanikarama hin nulen buddhism walata gahanne aduma gane u buddhist nama kamak na.:rofl::rofl::rofl: owa karanna gehin thamai u rathu une wadiyenma.

    rathu kotu thiyana eunta thread danna bari karanam oya fake walin ena set ekama original eken awith thread dai.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    umbata pissuda yako harvard karayage parana thread balapan thanikarama hin nulen buddhism walata gahanne aduma gane u buddhist nama kamak na.:rofl::rofl::rofl: owa karanna gehin thamai u rathu une wadiyenma.

    rathu kotu thiyana eunta thread danna bari karanam oya fake walin ena set ekama original eken awith thread dai.

    ithin eka thamai, hin nulen buddism walata gahana ekatath majority eka akamathi nisane uge rep kapuwe.. habai mu hin mulen islam or christinity walata gahuwa nam ohoma wenne nane... further proves my point..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ithin eka thamai, hin nulen buddism walata gahana ekatath majority eka akamathi nisane uge rep kapuwe.. habai mu hin mulen islam or christinity walata gahuwa nam ohoma wenne nane... further proves my point..

    yako umba beelada u buddhist ekek newi u ranga panawa umbalage jathiyek ekek u karanne buddhist ekek wage indala buddhist eutna mada gahana eka eka hondai da? umbath e pare yana ekek nissa honda athi ne?.:rofl::rofl::rofl:

    umath christians latai jesus tai banala thread tikak dapan balanna mokada wenne kiyala Rep walata.