මෙම පහර දීම අපි හෙලා දකිමු.
කෙල්ලෝ හින්ද කොල්ලෝ ගහගන්න එක මෝඩ වැඩක්.
ekenma machan oki gihilla watetama allanawa athi, podi kollek athin alluwama loku kama... kawda ban ekige kolla???ow bn
![]()
ඔක දැකල ගෙවල් පැත්තෙ පොඩි එවුන් සෙට් එකක් ගහපු එකාට ගහන්න සෙට් වෙලා ඉන්නෙ.කාගෙ කවුරු උනත් උන ගහනව ගුටි කන්න හරි.මේකිත් එක්ක වෙනින් කොල්ලෙක් හිටියත් ගහයි වගේ.ඒ තරමට මල පැනල උන්ට.
උඹට සිරිසේන හැමදාම අසොල්ට් කරනව නේදඅරු අහවල් දේකටද කෙල්ලන්ගේ අතින් අල්ලන්නේ . එක සේක්ෂුවල් අසොල්ට්.

අසහන වෙළද දැන්වීම වල හිටියම ඔහොම වෙනවා මූ කිහිල්ල සුවදද ගදද බලන්න අල්ලන්න ඇත්තේ![]()




අරු අහවල් දේකටද කෙල්ලන්ගේ අතින් අල්ලන්නේ . එක සේක්ෂුවල් අසොල්ට්.

අතින් අල්ලන එක හරි නෑ තමයි නමුත් මෙහෙම ලොකුවට කේස් එක අදින එක පිස්සුවක්, ඒක තේරුම් ගනින්. අනික ඔය කෙල්ල අහිංසක කෙල්ලෙක් නෙවෙයිනේ ? ඕකිව කොච්චර එවුන් අල්ලලා ඇද්ද ,විශෙෂයෙන්ම dancing වලදි ,මම නම් කියන්නේ බැන්නා නම් හරි ,ඒ ඇති හොදටම, කොල්ලෝ දාලා ගස්ස්වන්නයි, record කරන්නයි, ඒවා චාටර් වැඩ.![]()