Hatton National Bank ඉතිහාසයේ විශාලතම පුද්ගලික බැංකු විනා&

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Hatton National Bank ඉතිහාසයේ විශාලතම පුද්ගලික බැංකු විනා&

    හැටන් නැෂනල් බැංකුව ඉතිහාසයේ විශාලතම පුද්ගලික බැංකු විනාසය සිදුකරයි

    හැටන් නැෂනල් බැංකුව පසුගියදා සිය ප්‍රමුඛ පාරිභෝගිකයන්ගේ නම් සහ බැංකු ශේෂයන් ප්‍රසිද්ධ කරමින් අභිමානයෙන් යුතුව කියා සිටියේ තමන් බැංකු ක්ෂේත්‍රයේ Global 1000 Rankings අතර සිටිනා බවයි.

    බැංකුව විසින් EXCLUSIVE OFFERS FOR HNB PRIORITY CIRCLE CUSTOMERS යනුවෙන් ඇමුණුමක් එකක් සහිත විද්‍යුත් ලිපියක් ද යවා තිබිණි. මෙම විද්‍යුත් ලිපියේ ඇමුණුම විවෘත කළ විට පාරිභෝගිකයන්ට පෙනී ගියේ ඔවුන්ගේ බැංකු ගිණුම්වල ශේෂයන්, විද්‍යුත් ලිපින සහ ඔවුන්ව සම්බන්ධ කරගත හැකි ආකාරය අඩංගු සියලු විස්තර එහි අන්තර්ගත බවයි.

    මේ සා බිහිසුණු සහ බරපතළ ආකාරයකට පෞද්ගලික බැංකුවක් සිය ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය සහ විශ්වාසනීයත්වය උල්ලංඝනය කරන්නේ අපේ බැංකු ඉතිහාසයේ පළමු වතාවට ය.

    මෙම බරපතළ උල්ලංඝනයට එරෙහිව බැංකුවේ සහ බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ට එරෙහිව මහ බැංකුව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

    බැංකුවක් මහජන සුබසිද්ධිය වෙනුවෙන් ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් ශේෂ ප්‍රසිද්ධියට පත් කළ යුතු නොවේ. නිරීක්ෂකයන් කියන්නේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බැංකු කටයුතු ගැන යමක් දන්නා අධ්‍යක්ෂකවරුන් සිටින්නේ එක් අයෙක් හෝ දෙදෙනෙක් පමණක් බවයි. බැංකුවේ සභාපතිවරයා අපරාධ නඩු කතා කරන නීතිඥයෙකි. ඉදිරි දිනවලදී බැංකුව නඩු ගණනාවකට මුහුණ දෙනු ඇත.

    Source
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මගෙ නම විස්තරත් දාල ඇති එහෙනං. :baffled: මේ සයිට් එකේ හුඟක් උන්ගෙ නම විස්තර ඇති.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    හැටන් නැෂනල් බැංකුව ඉතිහාසයේ විශාලතම පුද්ගලික බැංකු විනාසය සිදුකරයි

    හැටන් නැෂනල් බැංකුව පසුගියදා සිය ප්‍රමුඛ පාරිභෝගිකයන්ගේ නම් සහ බැංකු ශේෂයන් ප්‍රසිද්ධ කරමින් අභිමානයෙන් යුතුව කියා සිටියේ තමන් බැංකු ක්ෂේත්‍රයේ Global 1000 Rankings අතර සිටිනා බවයි.

    බැංකුව විසින් EXCLUSIVE OFFERS FOR HNB PRIORITY CIRCLE CUSTOMERS යනුවෙන් ඇමුණුමක් එකක් සහිත විද්‍යුත් ලිපියක් ද යවා තිබිණි. මෙම විද්‍යුත් ලිපියේ ඇමුණුම විවෘත කළ විට පාරිභෝගිකයන්ට පෙනී ගියේ ඔවුන්ගේ බැංකු ගිණුම්වල ශේෂයන්, විද්‍යුත් ලිපින සහ ඔවුන්ව සම්බන්ධ කරගත හැකි ආකාරය අඩංගු සියලු විස්තර එහි අන්තර්ගත බවයි.

    මේ සා බිහිසුණු සහ බරපතළ ආකාරයකට පෞද්ගලික බැංකුවක් සිය ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය සහ විශ්වාසනීයත්වය උල්ලංඝනය කරන්නේ අපේ බැංකු ඉතිහාසයේ පළමු වතාවට ය.

    මෙම බරපතළ උල්ලංඝනයට එරෙහිව බැංකුවේ සහ බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ට එරෙහිව මහ බැංකුව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

    බැංකුවක් මහජන සුබසිද්ධිය වෙනුවෙන් ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් ශේෂ ප්‍රසිද්ධියට පත් කළ යුතු නොවේ. නිරීක්ෂකයන් කියන්නේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බැංකු කටයුතු ගැන යමක් දන්නා අධ්‍යක්ෂකවරුන් සිටින්නේ එක් අයෙක් හෝ දෙදෙනෙක් පමණක් බවයි. බැංකුවේ සභාපතිවරයා අපරාධ නඩු කතා කරන නීතිඥයෙකි. ඉදිරි දිනවලදී බැංකුව නඩු ගණනාවකට මුහුණ දෙනු ඇත.

    Source

    කාටද ඔය කියන ඊමේල් එක යවලා තියෙන්නේ.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    BOC බැංකුවත් රහසිගත තොරතුරු බාහිර පාර්ශ්වය&#35

    මගේ ගිණුම්වල තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දුන්න සිද්ධියකට ලංකා බැංකුවේ නිලධාරීන් සම්බන්ධයි.