Api nam like balagena udau karanne na. Ehema thamai Jesu thuma ugannala thiyenne. Umbalage ehema nadda?මෙතුමා උදව් ගන්න ත්‍රෙඩ් දැම්මට රිප්ලයි කරන අයට ලයික් එකක් වත් දාන්නේ නැහැ නේද
Api nam like balagena udau karanne na. Ehema thamai Jesu thuma ugannala thiyenne. Umbalage ehema nadda?මෙතුමා උදව් ගන්න ත්‍රෙඩ් දැම්මට රිප්ලයි කරන අයට ලයික් එකක් වත් දාන්නේ නැහැ නේද
Lexar සුපිරි. මාත් දාල ඉන්නෙ Lexar 512GB NVMe එකක් තමයි. හැබැයි ඉතින් ගාණත් සුපිරිනෙ. උඹට සල්ලි මදි කියපු නිසා budget සෙට් එකක් දැම්මෙ. ගන්න පුළුවන් නම් මේක ගනින්. හැබැයි ඉතින් Budget එ‍්වාගෙන් බැලුවොත් ඔයිට අඩුවට 240/256GB එකක්ම ගන්න පුළුවන් වෙයි. තව 1000 ක් හමාරක් දාලා 512GB එකක්ම ගන්න පුළුවන් වෙයි. උඹට කල් පැවැත්ම ඕන නම් මේක ගනින්, හැබැයි OS එක දාල Software ටිකක් දැම්මට පස්සෙ GB 20 ක්වත් ඉතිරි වෙන එකක් නම් නෑ.damma machan mama dan danne like danna puluwan seen ekak
Machan Me item deka hodada
https://www.nexlanka.com/SSD/Lexar - NS100 - 2.5 SATA - III - 6Gb s - SSD
https://www.nexlanka.com/Sandisk-Cruzer-Glide-64GB-USB-Flash-Drive
------ Post added on Jun 9, 2025 at 9:39 AM
දැනට මගේ ගාව තියනවා මේකක්. අව්ලක් නැහැ ශේප්.https://www.nexlanka.com/Sandisk-Cruzer-Glide-64GB-USB-Flash-Drive
------ Post added on Jun 9, 2025 at 9:39 AM
lIKU dEWAL kARANNE NA MACHAN ME DEKA ARAGATHTHA. THANKS MACHAN. DAN ONE HODA OS EKAK WIN 11 NAM GAHANNA BA NEDA MACHAN 4 GB RAM EKKA i3 EKAKATALexar සුපිරි. මාත් දාල ඉන්නෙ Lexar 512GB NVMe එකක් තමයි. හැබැයි ඉතින් ගාණත් සුපිරිනෙ. උඹට සල්ලි මදි කියපු නිසා budget සෙට් එකක් දැම්මෙ. ගන්න පුළුවන් නම් මේක ගනින්. හැබැයි ඉතින් Budget එ‍්වාගෙන් බැලුවොත් ඔයිට අඩුවට 240/256GB එකක්ම ගන්න පුළුවන් වෙයි. තව 1000 ක් හමාරක් දාලා 512GB එකක්ම ගන්න පුළුවන් වෙයි. උඹට කල් පැවැත්ම ඕන නම් මේක ගනින්, හැබැයි OS එක දාල Software ටිකක් දැම්මට පස්සෙ GB 20 ක්වත් ඉතිරි වෙන එකක් නම් නෑ.
අනික නම් පෙන් එකක්නෙ. එ‍්වා ඉතින් කොහොමත් fail වෙන්න තරම් පාවිච්චි කරන් නෑනෙ බං කවුරුත්. දවස ගාණෙම 64GB ම කොපි කරල Format කරල කරත් 1000 පාරක් විතර flash memory එක වැඩ. Pen එකක ඉතින් අවුලක් යනවා නම් යන්නෙ port/jack එකේ physical ප්‍රශ්නයක් අැවිත්, moisture නිසා ඔය වගේ දේකට තමයි.
i3 නෙවෙයි බං gen 8 හෝ උඩ නම් තමයි Windows 11 පුළුවන් වෙන්නෙ. හැබැයි එ‍්ක ඕනම නම් bypass කරගන්නත් ක්‍රම ඕන තරම් තියෙනවා. උඹට එහෙම කරදර නම් 10 දා ගනින්.lIKU dEWAL kARANNE NA MACHAN ME DEKA ARAGATHTHA. THANKS MACHAN. DAN ONE HODA OS EKAK WIN 11 NAM GAHANNA BA NEDA MACHAN 4 GB RAM EKKA i3 EKAKATA
Aluth ssd ekak gaththa machanAluth hdd ekak ganna oka dammath bsd ei
Thanks machani3 නෙවෙයි බං gen 8 හෝ උඩ නම් තමයි Windows 11 පුළුවන් වෙන්නෙ. හැබැයි එ‍්ක ඕනම නම් bypass කරගන්නත් ක්‍රම ඕන තරම් තියෙනවා. උඹට එහෙම කරදර නම් 10 දා ගනින්.
Activated ISO එකක් ඕන නම් මෙන්න. Office 2021 එක්කම තියෙනවා. නිකම්ම install කරන්න තියෙන්නෙ crack කෙරිලි මොනවත්ම නෑ. දාපු ගමන් activated සහ වැඩ.
https://getintopc.com/softwares/ope...office-2021-march-2022-free-download-6612734/
Machan hdd eka pennanne nahane ban bios wala settng hadanna thiyenwadaදැනට මගේ ගාව තියනවා මේකක්. අව්ලක් නැහැ ශේප්.
උඹ කුරුනෑගල නම් නම් ඉන්නේ ෂොප් එකට පලයන්. තව ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි. ඩයල් එක ශේප්. උඹට මම හිතන්නේ ලයිෆ්ටයිම් වොරන්ටිත් හම්බ වෙයි.
Aluth ssd ekak gaththa machan
Thanks machan
------ Post added on Jun 9, 2025 at 1:02 PM
Machan hdd eka pennanne nahane ban bios wala settng hadanna thiyenwada
------ Post added on Jun 9, 2025 at 10:46 PM
Mokuthma os ekak na machan. Dan ssd eka witharai gahala thiyenne windowa dagannai ine aoime gihin baluwata pennanne na hdd eka detect karala kiyalaWindows 10 nam pawichchi karanne
Press Windows + X and select Disk Management from the menu
or
Press Windows + R, type diskmgmt.msc, and press Enter.
ඔන්න ඕකෙන් ගියාම උඹේ අලුතින් ගත්ත හර්ඩ් ඩිස්ක් එක කළු පාටින් තඩි කොටුවක් වගේ පෙනෙයි . අන්න එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා create new volume දෙන්න. ඊට පස්සේ ෆොර්මැට් කරන්න