HDD FIFE TIME..

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
නිකම් දෙන නිසා ඇතුලටම ඇවිල්ල බලපල්ලා.


එලකිරි යුටුබ් ෆේස්බුක් කරක් ගහන ගමන් කොහොමද හාඩ් ඩිස්ක් එක ගියොත්. කෙල්ලගේ ෆොටො අරවා මේවුවා ඔක්කොම ඉවරයි නේද ඉතින්

:yes::yes::yes::yes::yes::yes:


ඉතින් මොකද මේකට කරන්නේ ගලවලා හදන්න පුලුවන් එකක් යැ. හදන්න බැරි උනත් හර්ඩ් එක තව කොච්චර දුරට කල් පවතිනවද කියලා බලාගන්න පුලුවන්.


ක්‍රක් කරන්න යන්න කලින් කලින් ටූල් බාර් එකෙන් Exit කරන්න




මේඩියාෆයර් වලට අප්ලොඩ් කරල තියෙන්නේ. HDDlife pro 4.0.193 ක්ලික් කරල ඉන්ස්ටෝල් කරගන්න ක්‍රක් ෆෝල්ඩරේ ඇතුලේ තියෙන ඔක්කොම කොපි කරල ප්‍රොග්‍රැම් BinarySenseෆොල්ඩරේ ඕපන් කරලා HDDLIFE 4 කියන ෆොල්ඩරෙත් ඔපන් කරලා පේස්ට් කරන්න.


බය වෙන්න දෙයක් නෑ වයිසර් අරවා මේවා නෑ. මෙන්න මගේ පලවෙනියට ගත්ත් ඩිස්ක් එකේ ලයිෆ් එක. තව මාස 6 තියෙන්නේ

cats.jpg


ඩවුන්ලෝඩ් ලින්ක්

http://www.mediafire.com/download/l5vacqqe02q2e0d/win_zip_karala_thiyenne_ok.zip
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam hitanne na oka accurate kiyala. ehema kohomada bn hard ekaka lifetime eka kiyanne ? poddak explain karapan balanna.
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,431
    1,139
    113
    thanks for sharing. khomada machan haritama life time eka kiyanne????
    oka accurate nathi wei mata hithena widiyata
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මන් හිතන්නෙ මචන් ඕකෙ හරියටම පෙන්නන්නෙ නෑ හේතුව මගේ අළුතෙන් ගත්ත 500 එකේ දවස් 15ක් පෙන්නන්නෙ ඇරගෙන තව මාසයයි :) ඕන් නම් screen shot එකක් දාන්නම් :P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    mama nam hitanne na oka accurate kiyala. ehema kohomada bn hard ekaka lifetime eka kiyanne ? poddak explain karapan balanna.
    eka nm aththaa......
    normally hard ekaka life time kiyanna amarui.eka rada pawathinne quality eka mathane.mage kalin hard ekak thibba eka dn 5 years walatath wada paranai.thamath yaka wage wada :D

    habai mehemada dnne na bad sectors wage hard eke thiyena ewa balala report karala un assume krala probability ekak dnwada dnne na :confused:
    eth ane manda :rolleyes:
     

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    මන් හිතන්නෙ මචන් ඕකෙ හරියටම පෙන්නන්නෙ නෑ හේතුව මගේ අළුතෙන් ගත්ත 500 එකේ දවස් 15ක් පෙන්නන්නෙ ඇරගෙන තව මාසයයි :) ඕන් නම් screen shot එකක් දාන්නම් :P
    :rofl: