HDMI Capture card හොද suggestion එකක් දෙන්න කෝ ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    camera kiyak da machan ?
    4i nikon d 7200, sony ex3, Logitech c270, a4tac web cam 1080p. a4tec එකනම් චාටර් Logitech එක ලගින්වත් තියන්න බැහැග Logitech 920 එක නම් හොදයි. 20000 ක්ද කොහෙද. හැබයි ඉතින් ගැහුවා වැඩ. කන්වර්ටර් කැප්චර් කාඩ් නැහැ. කොලිටිය ලයිට් අනුව තමා.
     
    • Like
    Reactions: lahiruramanayak

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334

    camera kyak input cranna puluwanda bn oya card ecata
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth

    okkoma usb pc ekata connect kare super aa machine eka mokadda Ram / VGA

    mama programs baluwa oyage page eke nice work :yes: :yes: :yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    okkoma usb pc ekata connect kare super aa machine eka mokadda Ram / VGA

    mama programs baluwa oyage page eke nice work :yes: :yes: :yes:
    ලොකු performance නැහැ බන්. office එකේ මැශින් එකක් i5 8gb ram 4gb vga. usb port 8 ක්ද කොහෙද තියනවා. hp. අපි requirement දුන්නේ i7 ලැප් එකකට. Blackmagic mini card එකකුයි canon m 50 කටයි Logitech 922 දෙකකටයි. office වල හැටි දන්නේ නැද්ද තාම පොරොසෙසින්. අන්තිමට පෙටි කෑෂ් වලින් ඕකක් ගත්තා. පස්සේ සෝනි කැම්කෝඩර් එක හම්බවුනාම තව එකක් ගත්තා. අවුල සොනිය පොපෙෂනල් වැඩී. sdi out විතරයි.
    camera kyak input cranna puluwanda bn oya card ecata
    කැමරා එකකට එක කාඩ් එකක්. 10$ කාඩ් එකකින් 300+$ කාඩ් එකක performance බලාපොරොත්තු වෙන්න එපා.
     
    • Wow
    Reactions: lahiruramanayak

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    ලොකු performance නැහැ බන්. office එකේ මැශින් එකක් i5 8gb ram 4gb vga. usb port 8 ක්ද කොහෙද තියනවා. hp. අපි requirement දුන්නේ i7 ලැප් එකකට. Blackmagic mini card එකකුයි canon m 50 කටයි Logitech 922 දෙකකටයි. office වල හැටි දන්නේ නැද්ද තාම පොරොසෙසින්. අන්තිමට පෙටි කෑෂ් වලින් ඕකක් ගත්තා. පස්සේ සෝනි කැම්කෝඩර් එක හම්බවුනාම තව එකක් ගත්තා. අවුල සොනිය පොපෙෂනල් වැඩී. sdi out විතරයි.

    කැමරා එකකට එක කාඩ් එකක්. 10$ කාඩ් එකකින් 300+$ කාඩ් එකක performance බලාපොරොත්තු වෙන්න එපා.
    video latency eca hadanna puluwan audio eca poddac delay carapan software ecen audio ece ganata
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ලොකු performance නැහැ බන්. office එකේ මැශින් එකක් i5 8gb ram 4gb vga. usb port 8 ක්ද කොහෙද තියනවා. hp. අපි requirement දුන්නේ i7 ලැප් එකකට. Blackmagic mini card එකකුයි canon m 50 කටයි Logitech 922 දෙකකටයි. office වල හැටි දන්නේ නැද්ද තාම පොරොසෙසින්. අන්තිමට පෙටි කෑෂ් වලින් ඕකක් ගත්තා. පස්සේ සෝනි කැම්කෝඩර් එක හම්බවුනාම තව එකක් ගත්තා. අවුල සොනිය පොපෙෂනල් වැඩී. sdi out විතරයි.

    කැමරා එකකට එක කාඩ් එකක්. 10$ කාඩ් එකකින් 300+$ කාඩ් එකක performance බලාපොරොත්තු වෙන්න එපා.
    Thank you machan oya godak help kara wadeta math me hoyanne podi wadakata lokuwata wiyadam nokara wade karanna