HDMI/VGA port තියෙන tablet PC එක්ක help

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    HDMI/VGA port තියෙන tablet PC එක්ක help

    මචන් මට presentation කරන්න පුළුවන් ගාන අඩුම tablet PC එක මොකද්ද කියන්න කෝ...

    අපේ office එකේ තියෙන්නේ VGA cable තියෙන projector එකක්

    දන්නේ නැති යාලුවෝ ඉන්නව නම් bump එකක් දෙන්න :rolleyes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    HDMI තියන ටැබ් ගැන ඇහුවෙත් අදයි මචෝ :shocked:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Podi Silva - පොඩි සිල්වා;18049857 said:
    bump projector eka hdmi nadda dan ena device wla enne hdmi bn vga enne na :( :( danna thrmin

    aulk na mini hdmi thiyene ekak unath ok mata converter ekak use karanna puluwan ne


    thanks

    HDMI තියන ටැබ් ගැන ඇහුවෙත් අදයි මචෝ :shocked:

    thiyenewa machan
    Ex
    http://www.gsmarena.com/acer_iconia_tab_a701-4934.php

    ewa patta ganan ban eka nisa mama balanne gana aduwata hoda use karana ekak thiyenwada kiyala sure ekak