he is බ බ බ...... බැක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    97402525_2337813573188982_9130627483727560704_n.jpg
    රාජිත 27 වැනිදා දක්වා හිරේ...
    අපි කවදා වෙනකල්
    බෙදී සිටිමුද?
    ********

    මගේ තාත්තා..
    ඔබේ ඇමතිතුමා..
    අද රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇත..

    නීතිය ඉදිරියේ තිබෙන නඩුවක් නිසාවෙන්,
    නිමිත්ත ගැන මම කිසිවක් නොකියා සිටින්නම්..
    ඒත්,
    සුදු වෑන් එවපු එවුන් තරම්,
    සුදු වෑන් ගැන කියපු තාත්තා
    වැරදි නැති බව කියන්නම්..

    මේක,
    මිනිමරුවෝ රජවෙන..
    මිනීමැරුම් ගැන හෙළිකරන මිනිස්සු හිරගතවෙන
    කාලයක් වෙන්නැති..

    මීට වැඩිය Hitලර්ලා ලෝකේ හිටියා..
    මීට වැඩිය ඉ* Ame*nලා
    ලෝකේ හිටියා..

    මේ මොන වීරයොද..
    මොන දේශපාලන ඉතිහාසයක් දැනගෙනද..

    අපේ තාත්තා හැප්පුණේ
    අවි ආයුධ අතින් අරන්
    ගෙවල් ඇතුලට ඇවිත් මිනිස්සු මරලා යන
    ත්‍රස්තවාදීන් එක්ක..
    දේශපාලන උවමනාවට මිනීමරපු
    එවක රජයේ හමුදා එක්ක..

    මරණ වරෙන්තුව
    අතේ තියාගෙන දේශපාලනය කරපු
    රාජිත සේනාරත්න,
    මේ බොරු විරුවන්ට බයවෙයිද..

    නෑ.. අපි බය නෑ..
    වැරදීමකින් බලය ලැබුණු,
    හොරුන්ට මිනිමරුවන්ට
    අපි බය නෑ..

    නෑ.. ඩීල් දාන්නෙත් නෑ..
    හිරගෙවල් එකක නෙවෙයි, දහයක දැම්මත්,
    අඩිය පස්සට ගන්නේ නෑ..

    ඔව්..
    දිවුරලා කියනවා, ඔව්!
    නරුම බලයෙන්
    බිත්තියට හේත්තු කරන්න ආවොත්
    දිවි පරදුවට තියලා
    උඹලව පරාජය කරනවා.. ඔව්!

    ඊයේ චම්පිකව දාපු..
    අද රාජිතව දාපු කූඩුවට,
    හෙට අනුරව දායි..
    අනිද්දා පුබුදුව දායි..
    ඉදිරියේදි
    එකින් එක
    ආණ්ඩු
    ප්‍රජාතන්ත්‍ර විරෝධි
    මේ පාලනයට එරෙහි හැමෝමව දායි..

    කැමති නම්,
    රාජිතව පලිහ කරගෙන,
    මේ ගොඩනැඟෙන නරුමවාදයට එරෙහිව සටන් කරන්න එන්න...

    එහෙම නැත්තං,
    අපි jvp.. අපි පෙරටුගාමි..
    අපි සමාජවාදී..
    අපි unp..
    කිය කිය කල් මර මර ඉන්න..

    කරනවා..
    අපි තනියම හරි කරනවා..

    මැරෙනවා..
    මැරෙන්න ඕන නම් යුක්තිය වෙනුවෙන් මැරෙනවා..

    එකතු වෙනවා නම්,
    මේක තමයි වෙලාව..
    මුන් අපි ඔක්කොටම
    අත තියනවා ඉදිරියේදී,
    ඒක තමයි ඇත්ත..

    තාත්තව
    අත්අඩංගුවට ගන්න වෙලාවේ,
    පක්ෂ බේදයක් නැතිව
    ගොඩක් අය ඇවිත් හිටියා..
    අපිට විරුද්ධව ඡන්දය ඉල්ලන අපේක්ෂකයොත් ඒ අතර හිටියා..
    ස්තූතියි ඔවුන්ට!

    අපේ තාත්තා,
    කපටි දේශප්‍රේමියෙක් නෙවෙයි..
    සිරගෙවල් පෙනි පෙනී,
    මරණය දැක දැක
    සටන් කරපු
    අව්‍යාජ සටන්කාමියෙක්..

    අද ඊයේ දේශපාලනයට ආපු බබ්බු නොදන්නවා වුණාට,
    එදා ඉඳන් දේශපාලනයේ ඉඳපු
    මහින්දලා, වාසුලා,
    ඩිව්ලා ඒවා දන්නවා..

    විජය කුමාරතුංගව මරපු රට,
    රාජිත සේනාරත්නව හිරේ දැම්මට
    මම පුදුම වෙන්නේ නෑ..

    මේතරම් මර්දනයක්
    දොරකඩට ඇවිල්ලා තියෙද්දි,
    ඒ බව තේරුම්ගෙන
    එක්කහු වෙන්න හිතන
    සියලු බලවේගයන්ට
    හිස නමා ආචාර කරන්න
    මම පසුබට වෙන්නෙත් නෑ!


    මම චතුර සේනාරත්න

    :lol:

    අන්න ආරාධනාත් කරලා

    https://www.facebook.com/officialchathurasenaratne/
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    චතුරට ඉරිසියා කරන්න එපා. ඌ සුප්පා කෑල්ලක් බැන්දා. උඹ කලු කොට නර්ස් බඩ්ඩක් නේද බැන්දෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,693
    8,037
    113
    Kotahena
    මූ තරුණ නායකයෙක්. තව ගොඩක් කල් තියෙනව වයස අපේ රට විනාස කරන්න මූට