HEAD LIGHTS

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    :yes::yes::yes: ඩිමෝ බට්ටගෙයි ත්‍රීවිල් වලයි තියන ලයිට් තමා අමාරුම

    ඔව්, dim කරන්න ඉල්ලුවත් උන් කවදාවත් dim කරන්නේ නැහැ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මමනම් ඒ දවස්වල බයික් එකේ යද්දී වගේම ඉඳල හිටල ඩ්‍රයිව් කරද්දී උනත්, ඉස්සරහෙන් එන එකා ඩිම් කරනකන් ඉන්නේ නෑ..:) පුරුද්දක් විදිහට දඩස් ගාල ඩිම් කරනවා..:yes: එහෙම කරලත් ඉස්සරහෙන් එන එකා ඩිම් නොකළොතින් දෙපාරක් විතර හෙඩ් කරනවා passing switch එකෙන්.. සමහර උන් නම් එහෙම කළාම ඩිම් කරනවා.. සමහර උන්ටනම් ඒත් ගාණක් නෑ..:angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Headlight gahagena enna unge angata tamai mama nan yanne Isarahaha Offroad Full steel bar ekak gahala tiyenne and Full insured. :yes:

    මමත් බයික් එකේ යද්දී මළම පැනලා එක සැරයක් එහෙම කළා.. :oo: එක දිගට හෙඩ් ඩිම් කර කර කිව්වා පාත් කර ගනින් කියලා.. මොකද පාර හදන සීන් එකක් නිසා හැම තැනම වලවල්.. ඉස්සරහ එකා හෙඩ් ලයිට් ගැහුවාම මෙලෝ මගුළක් පේන්නෙත් නෑ.. අනික වැස්සක් වැහැලා පෑව්ව ගමන් තවත් අවුල්..:baffled: ඉස්සරහෙන් ආව එකා ස්ලෝ කළේවත් නෑ කිහයංකෝ.. මම හිතා ගත්තා ආයිනම් ඒ ගොං වැඩේ කරන්නේ නෑ කියලා බයික් එකේ යද්දිනම්..:no: හැප්පුනොත් එහෙම මම ඉන්නෙත් වැරදි පැත්තේ නිසා මටමයි කෙළ වෙන්නේ..:dull:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83


    මමත් බයික් එකේ යද්දී මළම පැනලා එක සැරයක් එහෙම කළා.. :oo: එක දිගට හෙඩ් ඩිම් කර කර කිව්වා පාත් කර ගනින් කියලා.. මොකද පාර හදන සීන් එකක් නිසා හැම තැනම වලවල්.. ඉස්සරහ එකා හෙඩ් ලයිට් ගැහුවාම මෙලෝ මගුළක් පේන්නෙත් නෑ.. අනික වැස්සක් වැහැලා පෑව්ව ගමන් තවත් අවුල්..:baffled: ඉස්සරහෙන් ආව එකා ස්ලෝ කළේවත් නෑ කිහයංකෝ.. මම හිතා ගත්තා ආයිනම් ඒ ගොං වැඩේ කරන්නේ නෑ කියලා බයික් එකේ යද්දිනම්..:no: හැප්පුනොත් එහෙම මම ඉන්නෙත් වැරදි පැත්තේ නිසා මටමයි කෙළ වෙන්නේ..:dull:

    ඔව්, මොකක් හරි උනානම් උඹේ අතේ තමයි වැරැද්ද එන්නේ.
    මේ ඉන්න සමහර එවුන්වනම් හදන්න බැහැ.
    පුළුවන් තරම් අපි පරිස්සන් වෙලා කුල් එකේ එළවන් යනඑක තමයි කරන්න තියෙන්නේ.

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔව් හුත්ත...එපා වෙනවා...

    ගොඩක් වාහන එහෙමයි...හෙඩ් ගහගෙන එන්නේ...

    මම නම් කරන්නේ ඒ වෙලාවට හෙඩ් ගහනවා මමත් දෙපාරක් විතර...

    ගොඩක් මිනිස්සු අවස්ථාවාදී...තමන් ගැන විතරයි හිතන්නේ

    :yes::yes::yes:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,812
    1,426
    113
    ගෙදර
    Screenshot_10.png
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    ලංකාවෙත් හිටපු ගමන් ඉස්සරනම් ඇල්ලුවා, ඔව්වා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි අවුල.
    හෙඩ් ලයිට් එක විතරක් නෙමෙයි කන්ටෙයිනර් කාරයෝ ටෙයලරය පැත්තට ගහලා තියන එකත් හරි අමාරුයි.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම නම් අනිවා Low Beam තමයි යන්නේ , ඉස්සරහින් එන එකා High Beam නම් මම Pass එක ගහල කියනවා ! ඒ අහන්නෙත් නැත්තන් පාර මැද්දට වාහනේ ගන්නවා !:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ලංකාවෙත් හිටපු ගමන් ඉස්සරනම් ඇල්ලුවා, ඔව්වා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි අවුල.
    හෙඩ් ලයිට් එක විතරක් නෙමෙයි කන්ටෙයිනර් කාරයෝ ටෙයලරය පැත්තට ගහලා තියන එකත් හරි අමාරුයි.

    හප්පේ ඔව් ඒ අනිත් මගුළ..:sorry: ටේලර් එකේ යට හරියට නම් කමකුත් නෑ.. සමහර ඒවා හෙන උස්සලා හයි කරලා තියෙන්නේ තියෙන්නේ.. :baffled:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මමනම් හෙඩ් ලයිට් ඈජස්ට් කරලා තියෙන්නේ ඉස්සරහ එන එකාගේ මූනට්ම වදින්න. හෙඩ් ගහන් ආවොත් මමත් ගහනවා රිදෙන්නම පොඩ්ඩක් උගේ පෑත්තට කපලා. ත්‍රීවීල් කාරයෝ බයික් කාරයෝ ඩිමෝ බට්ටො තමයි කිසිම විනයක් නෑති උන.

    තව ඉන්නවා දකුනෙන් දාගෙන 20-30ට කොටන උන්, විශේශ්න්ම හයිබ්‍රිඩ් අනාතයෝ, බෑටරියෙන් යන උන්. එක පාරක් දෙපාරක් හෝන් එක ගහනවා ඒත් අයින් කරන්නෙ නෑත්තන් හෙඩ් ලයිට් එක ඔන් කරලා උගේ පස්සෙන්නම යනවා.
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Mama headlights dim karanawa issarahin kawru hari awoth, habai man dim karala mata issarahin ena ekkena head eka gahagena awoth mamath aniwa head eka danawa apahu tahikennama :lol: