Headlight Cleaning

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    වාහනවල Headlight, Fog Light Cleaning එක හොදටම කරන්නේ කවුද මචන්ලා..? මේකට Lights ගලවන්න, කපන්න ඕනද.?
    mcmgr3hh6jpg8kdj61dk6leah1_headlight_cleaning.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ගොඩක් එව්වට නම් කපන්න ගලවන්න ඕන නෑ
    හැබැයි කවරේ ඇතුලින් ෆෙඩ් වෙලා නම් කපන්න ඕනා
    ගොඩක් වෙලාවට කරන්නේ කටිං පේස්ට් එකක් දාල කපන එක
    බ්‍රසෝ වගේ කැපිල යන එකක් වෙන්නේ
    එත් ඕකට ස්ටෙප් ගානක් තියෙනවා
     
    • Like
    Reactions: Elakiri Pora