FPS GAMING වලට සෙට්වෙන Headphone එකක් කියපල්ලා..
RAZER BLACKSHARK V2 X මේක තමයි බැලුවේ ගන්න. (aliexpress 6-8K)
උබලා දාන්න වෙන මොනද තියෙන්නේ?
(දැන් තියෙන්නේ Razer Kraken Pro V2)
budget Rs.15,000
bump
------ Post added on Jan 23, 2025 at 10:16 PM
RAZER BLACKSHARK V2 X මේක තමයි බැලුවේ ගන්න. (aliexpress 6-8K)
උබලා දාන්න වෙන මොනද තියෙන්නේ?
(දැන් තියෙන්නේ Razer Kraken Pro V2)
budget Rs.15,000
bump
------ Post added on Jan 23, 2025 at 10:16 PM