මචන් මට COMPUTER 1ට හොඳ HEADPHONE 1ක් ගන්න ඕන..
එක COMFORTABLE වෙන්න ඕන...
SOUND QUALITY එක හොඳ වෙන්න ඕන.
එළියෙන් එන NOISES ඇහෙන් නැති වෙන්න ඕන.
BASS හොඳට තියෙන්න ඕන..
මචන් මම SOFTWARE ENGINEERING කරන්නේ... ඒ නිසා මට CODING කරන වෙලාවට වටේ තියන සද්ද ඇහෙන් නැති වෙන්න ඕන.... නැත්තම් COURSE WORK කරන්න ගිආම පිස්සු හැදෙනවා.. TV එකේ සද්දේයි, අනිත් අයගේ සද්දෙඉ ඇහෙද්දී..
WIRELESS ඕන නැහැ.. Wire එක 2-3 meters තිබ්බත් ඇති.
මම බැලුවේ නම් RS. 1000/= වලට අඩුවෙන් ගන්න.. 1000 වලට වඩා පොඩ්ඩක් වැඩි උනත් කමක් නැහැ....
දන්නා කෙනෙක් ඉන්නවනම් හොඳ BRAND එකකුයි එකේ MODEL එකකුයි PRICE එකයි ගන්න පුළුවන් SHOP එකකුයි කියන්න....
බොහොම ස්තුතියි

you maybe able to find one from barclays... 