කොලඹින් රු. 500 ට අඩුවෙන් ගන්න පුලුවන් ඩීසන්ට්ම 3.5mm හෙඩ්සෙට් තියෙන්නෙ කොහෙද කියල දන්න පින්වතෙක් කියන්න.
කොටුව, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බ පැත්තෙන් සහ රු.250 -300 වගේ ගානකට නම් ඉතාම හොඳය...
කොටුව, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බ පැත්තෙන් සහ රු.250 -300 වගේ ගානකට නම් ඉතාම හොඳය...
bass ehema supiri. Koss also good.
Naha ban ithin ganna welave hoda ekak gaththama ubatama ne hoda.. 